raman2

Well-known member
  • Feb 16, 2009
    9,863
    11,895
    113
    දැන් හරි. තලවතුගොඩ, බත්තරමුල්ලේ, අතුරුගිරියේ, මාලබේ පොන්ස් ල ටික LRT එනවා කියන් තම ඉඩම් මිල උස්සන් හිටියේ.
    දැන් normal kelani vally line එකම electric කරන්නේ. very good!

    කණු උඩ ගහන්, අලුතෙන් ඉඩම් අරන් billion ගණන් සල්ලි යට කරන් පුක දෙනවට වඩා, තියන colombo අවිස්සාවේල්ල line එකම expand කරලා electric කොච්චිත් දුවන එක තම හොඳ..

    LRT wage slow හුට්ටක් නැතුව fast electric කෝච්චියක් දාපන්..
    හිමින් හැම තැනම නවත්ත නවත්ත යන්න ඕන අනාථයෝ දැන් තියන කෝච්චියෙම යය්..
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,941
    4,452
    113
    Sri Lanka
    දැන් හරි. තලවතුගොඩ, බත්තරමුල්ලේ, අතුරුගිරියේ, මාලබේ පොන්ස් ල ටික LRT එනවා කියන් තම ඉඩම් මිල උස්සන් හිටියේ.
    දැන් normal kelani vally line එකම electric කරන්නේ. very good!
    මේක හොඳ වැඩක්. 👏
    කණු උඩ ගහන්, අලුතෙන් ඉඩම් අරන් billion ගණන් සල්ලි යට කරන් පුක දෙනවට වඩා, තියන colombo අවිස්සාවේල්ල line එකම expand කරලා electric කොච්චිත් දුවන එක තම හොඳ..
    ------ Post added on Jul 10, 2026 at 2:25 PM
    මෙහෙම හිතුවොත් හැබැයි කවදාවත් රටක් දියුණු වෙන්නෙ නෑ. සිංගප්පූරුවෙ එවුන් මෙහෙම හිතුවා නම් උනුත් හිඟා කනවා අද.
     
    • Like
    Reactions: speedmalli

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,863
    11,895
    113
    මේක හොඳ වැඩක්. 👏

    මෙහෙම හිතුවොත් හැබැයි කවදාවත් රටක් දියුණු වෙන්නෙ නෑ. සිංගප්පූරුවෙ එවුන් මෙහෙම හිතුවා නම් උනුත් හිඟා කනවා අද.
    cost effective alternative එකක් තියනවා නම් එක පාවිච්චි කරන්න ඕන. singapore වල ඉඩ නැති නිසා සහ උන්ට වෙන alternative නැති නිසා කණු උඩ ගැහුවා කියල අපි alternative තියන් හරක් වගේ උන් කරපු නිසා අපිත් කරන්න ඕන නැහැ..
    අපිට ඕන elelctric train එකක්. එක වැඩි වියදමින් කණු උඩම යන්න ඕන නැහැ, බිමින් යන්න පුළුවන් නම්..
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,951
    13,488
    113
    පෘථිවිය
    cost effective alternative එකක් තියනවා නම් එක පාවිච්චි කරන්න ඕන. singapore වල ඉඩ නැති නිසා සහ උන්ට වෙන alternative නැති නිසා කණු උඩ ගැහුවා කියල අපි alternative තියන් හරක් වගේ උන් කරපු නිසා අපිත් කරන්න ඕන නැහැ..
    අපිට ඕන elelctric train එකක්. එක වැඩි වියදමින් කණු උඩම යන්න ඕන නැහැ..
    මොනාද අපිට තියෙන ALTERNATIVES?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,941
    4,452
    113
    Sri Lanka
    cost effective alternative එකක් තියනවා නම් එක පාවිච්චි කරන්න ඕන. singapore වල ඉඩ නැති නිසා සහ උන්ට වෙන alternative නැති නිසා කණු උඩ ගැහුවා කියල අපි alternative තියන් හරක් වගේ උන් කරපු නිසා අපිත් කරන්න ඕන නැහැ..
    අපිට ඕන elelctric train එකක්. එක වැඩි වියදමින් කණු උඩම යන්න ඕන නැහැ, බිමින් යන්න පුළුවන් නම්..
    මචන් මේ වගේ ඒවා සින්ගා විතරක් නෙවෙයි එන්ගලන්තේ වගේ රටවල් වලත් තියෙනවා. එන්ගලන්තෙ දුමරිය මාර්ග සුපිරි. එහෙම කියලා උන් අලුත් ඒව හදන එක නවත්වන්නෙ නෑ. කොළඹ තදබදය අඩු කරන්න තිබ්බ හොද චාන්ස් එකක් අපි නැති කරගන්නෙ. කොහෙන් හරි පටන් ගන්න ඕනි. LRT ලයින් එකක් දෙකක් හැදිලා එද්දි කොළඹට එන වාහන වලට ටැක්ස් එකක් ගහන්නත් පුලුවන්. අමතර ආදායමක් රජයට.

    පලවෙනි expressway එක හදනකොට ගොඩාක් උන් විරුද්ද උනා. හැබැයි දැන් අලුත් ඒවත් හදන්න පටන් අරන්.
     
    • Like
    Reactions: CohenLenstra

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,863
    11,895
    113
    මචන් මේ වගේ ඒවා සින්ගා විතරක් නෙවෙයි එන්ගලන්තේ වගේ රටවල් වලත් තියෙනවා. එන්ගලන්තෙ දුමරිය මාර්ග සුපිරි. එහෙම කියලා උන් අලුත් ඒව හදන එක නවත්වන්නෙ නෑ. කොළඹ තදබදය අඩු කරන්න තිබ්බ හොද චාන්ස් එකක් අපි නැති කරගන්නෙ. කොහෙන් හරි පටන් ගන්න ඕනි. LRT ලයින් එකක් දෙකක් හැදිලා එද්දි කොළඹට එන වාහන වලට ටැක්ස් එකක් ගහන්නත් පුලුවන්. අමතර ආදායමක් රජයට.

    පලවෙනි expressway එක හදනකොට ගොඩාක් උන් විරුද්ද උනා. හැබැයි දැන් අලුත් ඒවත් හදන්න පටන් අරන්.
    සල්ලි තියනවා නම් under ground උනත් කමක් නැහැ. හැබය් සල්ලි අමාරු නම් cost effective විදියය් ඕන. අඩු පොලි උනත් ණයක් නම් එක ගෙවන්න ඕන, ආදාරයක් නම් කමක් නැහැ.

    ඔය විදියම ජපන් ණයක් සහ අත්සන් කරපු agreement නිසා තම අපි දැන් පරණ ජපන් විතරක් use කරන ලොවෙත් නැති TV transmission මෙතක් එකක් අපේ ස්ටෑන්ඩ් එක කරන්, ලෝකේ normal TV වලටවත් support නැති නිසා වෙනම ජපන් decoder වලට වියදම් කරන් 2030 TV transmission digital කරන්නේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,477
    17,477
    113
    Auckland
    මේක හොඳ වැඩක්. 👏

    මෙහෙම හිතුවොත් හැබැයි කවදාවත් රටක් දියුණු වෙන්නෙ නෑ. සිංගප්පූරුවෙ එවුන් මෙහෙම හිතුවා නම් උනුත් හිඟා කනවා අද.

    Adu kule thinking ekenma

    Sada anatha jeppo