කන්ටේනර් පන්නපු බිමල් ගෙන් වරාය ගලවයි සංස්කෘතිය සහ ආගම මුස්ලිම් කෙනෙකු අතට
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,181 13,886 113 පෘථිවිය Oct 10, 2025 #1 කන්ටේනර් පන්නපු බිමල් ගෙන් වරාය ගලවයි සංස්කෘතිය සහ ආගම මුස්ලිම් කෙනෙකු අතට Reactions: dimuthmike
D dimuthmike Well-known member Jan 26, 2010 15,923 9,748 113 Oct 10, 2025 #2 කිව්වනේ මාලිමාවෙන් පාලිමන්ට් ඵකම පුරවන්න කියලා කෝ අැහුවද..ඵහෙම කරානම් ඔය කන්ටේනර් පන්නපු ඵක රටට ඵළිවෙන්නෙත් නෑනේ.ඵහෙම වුනානම් ඔහොම සංශෝධන කරන්න ඕනත් නෑ..ඊළග පාරවත් මාලිමාවෙන්ම පාලිමන්ට් ඵක පුරවපන්..
කිව්වනේ මාලිමාවෙන් පාලිමන්ට් ඵකම පුරවන්න කියලා කෝ අැහුවද..ඵහෙම කරානම් ඔය කන්ටේනර් පන්නපු ඵක රටට ඵළිවෙන්නෙත් නෑනේ.ඵහෙම වුනානම් ඔහොම සංශෝධන කරන්න ඕනත් නෑ..ඊළග පාරවත් මාලිමාවෙන්ම පාලිමන්ට් ඵක පුරවපන්..