U samajawadi nathi nisane JVP eken elewwe.විමලයත් තාම සමාජවාදියා නේද?

U samajawadi nathi nisane JVP eken elewwe.විමලයත් තාම සමාජවාදියා නේද?

Social democracy is a political, social and economic philosophy within socialism[1] that supports political and economic democracy.
හරි හොයාගත්ත
දැන් ඔය 4ම එකතු කරලා mix කලාම ඌ සමාජවාදී වෙනවද ? අනේ යකෝ
හරි මේක කියපන්කො…..වික්‍රමබාහු සමාජාවාදීද?
උගේ අප්පාගේ සමාජ වාධයක් ඒක. තනිකර කොටින්ගේ ඩොලර් කුට්ටි වලට පුක දෙනදැන් ඔය 4ම එකතු කරලා mix කලාම ඌ සමාජවාදී වෙනවද ? අනේ යකෝ
හරි මේක කියපන්කො…..වික්‍රමබාහු සමාජාවාදීද?

මාමණ්ඩිලට ඔච්චර දේපල තියෙන නිසා තමයි මේ මහත්තුරුන්ට නිදහසේ සමාජවාදය කරන්න පුළුවන්. නැත්නම් හම්බෙන පඩියත් පක්ෂෙට දීලා කන්නේ බොන්නේ කොහොමද ? අර හැප්පුන කාර් එක කාගේද දන්නේ නෑ .

yanne business class habai samajawadi, samajawadi nayakayo bonne jack daniel game samajawadiya kasippu. samajawadi nayakayo beela light kanu kadagena ghin rajya depala winasa karala payakwath kuduwe inne nathuwa danawadi naykayanta call karala panala yanwa. samajawadi game miniha pol gediyak gattat kuduwe.
Danawadi nayako wagema permit aran laksha 120 Hilux cab aran ,lamai pvt uni yawala ,ratawal wala badu gahala, PArliment eken kala beela permit aran pension aran ara danawadi nayantama kiyala hire yanne nathuwa berila accident walin , lamai job walata dagena e nayakayantama baninawa![]()
![]()
![]()
![]()
කා වෙනුවෙන්ද බං ඔච්චර මහන්සි වෙන්නේ. ඇයි ඔච්චර වහල්.
උන් ඒවා කරන්නේ උබේ සල්ලිවලින්වත්, මගේ සල්ලිවලින්වත්, මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්වත්, හොරකන් කරලවත් නෙවෙයිනේ.
වෙන දේවල් වලින් වට්ටන්නේ බැරි වැදගත් මිනිස්සු ගැන සැකය වපුරන එකයි ඒ මිනිස්සුන්ගේ credibility එක විනාස කරන එක විතරයි මේ රට කාපු අපතයන්ට පුළුවන්.
අර හරින කරන්නෙත් එකනේ... රටක් ගවුරව කරන කාදිනල් තුමාට
එක අපේමාමණ්ඩිලට ඔච්චර දේපල තියෙන නිසා තමයි මේ මහත්තුරුන්ට නිදහසේ සමාජවාදය කරන්න පුළුවන්. නැත්නම් හම්බෙන පඩියත් පක්ෂෙට දීලා කන්නේ බොන්නේ කොහොමද ? අර හැප්පුන කාර් එක කාගේද දන්නේ නෑ .
මේකට මාත් එකගයි බන්... සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ.කියුබාවෙ ගුණ වයනවා ඒත් කෙල උනහම අසයිලම් ඉල්ලලා පැනලා යන්නෙ ධනවාදි යුරොපෙට නැත්තම් ඇමරිකාවට.
උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙත් ධනවාදි රටවල් වල.
සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ .
ජේවිපි ට සහ සමාජවාදය ට...
අකමැති උන්...
නාමල් ජයසිංහ ගේ
සහෝදරයා ටෙලි ඩ්‍රාමා එකට...
කැමති