සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    දැන් ඔය 4ම එකතු කරලා mix කලාම ඌ සමාජවාදී වෙනවද ? අනේ යකෝ ;-)

    හරි මේක කියපන්කො…..වික්‍රමබාහු සමාජාවාදීද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ ට්‍රොස්කිවාදියෙක් ලු

    105515237_2683038185285713_4217331306658910757_o.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ඔය 4ම එකතු කරලා mix කලාම ඌ සමාජවාදී වෙනවද ? අනේ යකෝ ;-)

    හරි මේක කියපන්කො…..වික්‍රමබාහු සමාජාවාදීද?
    උගේ අප්පාගේ සමාජ වාධයක් ඒක. තනිකර කොටින්ගේ ඩොලර් කුට්ටි වලට පුක දෙන :angry:
     
    • Haha
    Reactions: nicjosh83

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මාමණ්ඩිලට ඔච්චර දේපල තියෙන නිසා තමයි මේ මහත්තුරුන්ට නිදහසේ සමාජවාදය කරන්න පුළුවන්. නැත්නම් හම්බෙන පඩියත් පක්ෂෙට දීලා කන්නේ බොන්නේ කොහොමද ? අර හැප්පුන කාර් එක කාගේද දන්නේ නෑ .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාමණ්ඩිලට ඔච්චර දේපල තියෙන නිසා තමයි මේ මහත්තුරුන්ට නිදහසේ සමාජවාදය කරන්න පුළුවන්. නැත්නම් හම්බෙන පඩියත් පක්ෂෙට දීලා කන්නේ බොන්නේ කොහොමද ? අර හැප්පුන කාර් එක කාගේද දන්නේ නෑ .

    පිනට දුන්න එකක් වෙන්න ඇති. මුන්ගේ ඉන්නේ නිරාගමිකයෝ නේ..උන්ට ආගම අබිං වුනාට මල් තියලා වදින්නේ දාන මාන දෙන්නේ උන්ගේ නායකයන්ටලු.. :P
     
    • Haha
    Reactions: nicjosh83

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    yanne business class habai samajawadi, samajawadi nayakayo bonne jack daniel game samajawadiya kasippu. samajawadi nayakayo beela light kanu kadagena ghin rajya depala winasa karala payakwath kuduwe inne nathuwa danawadi naykayanta call karala panala yanwa. samajawadi game miniha pol gediyak gattat kuduwe.

    Danawadi nayako wagema permit aran laksha 120 Hilux cab aran ,lamai pvt uni yawala ,ratawal wala badu gahala, PArliment eken kala beela permit aran pension aran ara danawadi nayantama kiyala hire yanne nathuwa berila accident walin , lamai job walata dagena e nayakayantama baninawa :D :yes: ;) :D

    කා වෙනුවෙන්ද බං ඔච්චර මහන්සි වෙන්නේ. ඇයි ඔච්චර වහල්.

    උන් ඒවා කරන්නේ උබේ සල්ලිවලින්වත්, මගේ සල්ලිවලින්වත්, මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්වත්, හොරකන් කරලවත් නෙවෙයිනේ.

    වෙන දේවල් වලින් වට්ටන්නේ බැරි වැදගත් මිනිස්සු ගැන සැකය වපුරන එකයි ඒ මිනිස්සුන්ගේ credibility එක විනාස කරන එක විතරයි මේ රට කාපු අපතයන්ට පුළුවන්.

    අර හරින කරන්නෙත් එකනේ... රටක් ගවුරව කරන කාදිනල් තුමාට
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කා වෙනුවෙන්ද බං ඔච්චර මහන්සි වෙන්නේ. ඇයි ඔච්චර වහල්.

    උන් ඒවා කරන්නේ උබේ සල්ලිවලින්වත්, මගේ සල්ලිවලින්වත්, මිනිස්සුන්ගේ බදු සල්ලිවලින්වත්, හොරකන් කරලවත් නෙවෙයිනේ.

    වෙන දේවල් වලින් වට්ටන්නේ බැරි වැදගත් මිනිස්සු ගැන සැකය වපුරන එකයි ඒ මිනිස්සුන්ගේ credibility එක විනාස කරන එක විතරයි මේ රට කාපු අපතයන්ට පුළුවන්.

    අර හරින කරන්නෙත් එකනේ... රටක් ගවුරව කරන කාදිනල් තුමාට

    105491663_2685177525071779_1125817564534468289_o.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මාමණ්ඩිලට ඔච්චර දේපල තියෙන නිසා තමයි මේ මහත්තුරුන්ට නිදහසේ සමාජවාදය කරන්න පුළුවන්. නැත්නම් හම්බෙන පඩියත් පක්ෂෙට දීලා කන්නේ බොන්නේ කොහොමද ? අර හැප්පුන කාර් එක කාගේද දන්නේ නෑ .
    එක අපේ 😀😀😀
     
    • Like
    Reactions: nicjosh83

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    කියුබාවෙ ගුණ වයනවා ඒත් කෙල උනහම අසයිලම් ඉල්ලලා පැනලා යන්නෙ ධනවාදි යුරොපෙට නැත්තම් ඇමරිකාවට.
    උන්ගෙ ළමයි ඉගෙන ගන්නෙත් ධනවාදි රටවල් වල.
    සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ .
    මේකට මාත් එකගයි බන්... සමාජවාදය ප්‍රැක්ටිකල් නැහැ.
     
    • Like
    Reactions: nicjosh83

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ජේවිපි ට සහ සමාජවාදය ට...
    අකමැති උන්...
    නාමල් ජයසිංහ ගේ
    සහෝදරයා ටෙලි ඩ්‍රාමා එකට...
    කැමති
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජේවිපි ට සහ සමාජවාදය ට...
    අකමැති උන්...
    නාමල් ජයසිංහ ගේ
    සහෝදරයා ටෙලි ඩ්‍රාමා එකට...

    කැමති

    මොකක්ද අප්පේ ඔය ඩ්‍රාමා එක…..සමාජ වාදී ඩ්‍රාමා එකක්ද ?

    දැන් ඔය කියන්නේ සමාජවාදය ඩ්‍රාමා වලට ලස්සනට ගලපගන්න පුළුවන් කියලද ?

    මාත් අසයි zombie TV Series එහෙම බලන්න…..The Walking Dead එකට IMDB 8.2 තියනවා….