ඔක්කොම Does not ship to Sri Lanka

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඔව් උං කරයි උන්ගේ internal post එකකින් ගෙන නිසා

    උන්ගේ ගාස්තුව තමයි ගිනි ගනන්. අනික එකම සෙලර්ගෙන් items දෙකක් ගෙනාවත් දෙකටම වෙන වෙනම Delivery වලට Charge කරනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    උඹලා කවුරුවත් myus.com එක යූස් කරලා තියනවද
    මේ දවස් වල සමහර අයිටම් වලට ඩීල් තියනවා ලංකාවට ශිප් කරන්නෙ නැහැ ඒ සයිට් වලින්
    Myus product value eka wedi karala danawa mehen tax gewaddi hena ganak wadinawa.use karapu item genawoth un e item eke brand new value eka danawa.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    Myus product value eka wedi karala danawa mehen tax gewaddi hena ganak wadinawa.use karapu item genawoth un e item eke brand new value eka danawa.

    උන්ට 5$ක් ද කොහෙද ගෙවලා ඒ ගනන් වෙනස් කරලා ඉන්වොයිස් ගන්න පුලුවන් නේද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    උන්ට 5$ක් ද කොහෙද ගෙවලා ඒ ගනන් වෙනස් කරලා ඉන්වොයිස් ගන්න පුලුවන් නේද?
    Unta mail karanna kalin un ship karala ivaray bn.un owa invoice revise karala ewanakota badu ewilla tax wedila mehe
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    Unta mail karanna kalin un ship karala ivaray bn.un owa invoice revise karala ewanakota badu ewilla tax wedila mehe
    එහෙමද මම එකවුන්ට් එකක් හදලා බැලුවා
    ඒකෙ නම් ශිපින් Hold කියල තියෙන්නෙ, එතනට ගියාම තියනවා අපි රික්වෙස්ට් කරාම විතරයි උන් ශිප් කරන්නෙ කියලා

    මට $600 ක විතර බඩු තියනවා ගෙන්නගන්න
    කප්රුක එකේ එස්ටිමේට් එක 197K වෙනවා, මම කස්ටම් එකේ එකෙක්ට ඒ බඩු ටිකේ ගනන් සහ HS Code ටික යැවුවම ඌ කිවුවෙ 10000-12000 LKR ක වගේ ටැක්ස් එකක් තමයි වදින්නෙ කියලා
    කප්රුක එවුන් කියන්නෙ Sea Shiping වලට 40$, උන්ගෙ ගාන 5%යි ඉතිරි ටික ටැක්ස් කියලා
    මට පේන විදියට මුන් ටැක්ස් කියලා වැඩිපුර ගානක් දාල ඒක අපෙන් කපන සීන් එකක් තියෙන්නෙ. ඒ කියන්නෙ මගේ බඩු ටිකට යන්න ඕන $600 + $40 + 30$ + 10000LKR(TAX) = ක් වගේ, එතකොට 137K ක් වගේ, ටැක්ස් තව ටිකක් වැඩි උනත් 150K කියලා හිතමු, කප්රුක එවුන් බොරුවට ටැක්ස් වලට කියලා ගනන් දාල 50000ක් විතර අරගන්න හදන්නෙ.

    අනික ඇමසන් Global shiping තියන අයිටම්, ඇමසන් එකෙන් Air ship කරලත් කප්රුක ගානට වඩා වෙනස් වෙන්නෙ රුපියල් 1000ක් වගේ සමහර වෙලාවට ඇමසන් එකේ ගාන අඩුයි අනික සති දෙකෙන් ඩිලිවර් වෙනවා, කප්රුක එවුන් අනිවාර්යෙන් මාස දෙක හමාරකට වඩා යනවා
    කරුමෙට මට ඕන සමහර අයිටම් ඇමසන් global shipping නැහැ, වෙන සයිට් වලින් ඕඩර් කරන්න අයිටම් දෙකකුත් තියනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උන්ගේ ගාස්තුව තමයි ගිනි ගනන්. අනික එකම සෙලර්ගෙන් items දෙකක් ගෙනාවත් දෙකටම වෙන වෙනම Delivery වලට Charge කරනවා
    ඔව් උං චාටර් බං. වෙන උන්ට competitor කෙනෙක් නැති නිසා රඟනව. කරන්න දෙයක් නෑ ඉතිං
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    මට තව ශිපින් සර්විස් එකක් හම්බුනා srilak කියලා, මගේ යාලුවෙක් බඩු ගෙන්නගෙන තියනවා කිවුවා. කප්රුක වගේ බොරු ටැක්ස් සීන් එකක් නැහැ. 18x18x28 inch බොක්ස් එකකට යන්නෙ 65USD වගේ.
    උන් කප්රුක එවුන්ට වඩා පට්ටම ජෙනුයින්, අපි කැමති නම් ක්ලියර්නස් අපිට කරගන්න පුලුවන්

    උන්ගෙ බොක්ස් සයිස් කීපයක් තියනවා ඒක පිරෙන්න අපිට ඕන තරම් අයිටම් දාන්න පුලුවන්. මම මගේ අයිටම් ටික ඒකට දානවා.

    උන්ගෙ ඇඩ්‍රස් එකට අපේ බඩු ටික ශිප් කරන්න තියෙන්නෙ, උන් සේරම තනි බොක්ස් එකකට දාල ලේබල් කරලා සේරම කරලා එවනවා
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    WasaIT

    Junior member
  • Jul 19, 2017
    90
    27
    18
    අපේ උන් අවංක නෑ, බඩු අවිත් තිබුනට refund කරනවා..