Boru ne?lankawa banned.aye ennne ne.unta refund karalama athi wela
Boru ne?
වෙන්නත් පුලුවන්
හැබැයි හැම එකාම එහෙම නැහැ, සමහර උන් එවනවා
ඔය ලංකාවට එවන්නෙ නැහැ කියන ගොඩක් එවුන සහ Shipping not specified කියලා තියන එවුන්ට මැසේජ් එක්ක දැම්මම ශිපින් කීයක් යනවද කියලා කියනවා
සමහර උන් ශිපින් ඇඩ් කරලා ඉන්වොයිස් එකක් එවනවා ඒක පේ කරාම ට්‍රැකින් එක්ක එවනවා
ෆ්‍රී ශිපින් නං නැහැ
Ai bn 42000 items refund demmama unta epa wenna athi
ලංකාවේ හැමෝම refund කරා. ඒකයි කෙස් එක. දැන් උන් දන්නවා ලංකාවට යැව්වා කියන්නේ refund sure කියලා. ඒකයි.
නමුත් covid case එක ඉවර උනහම හරි යයි
ලංකාවට shipment වැඩ කියලා sellers ලා දැනගත්තම උං කරන්න පටන් ගනියි මචංඒකනම් මේ කපේට ඉවර වෙන පාටක් නෑ උන්ගේ රටවල් වල
Same here... I don't want a refund. බඩු ඔනා....මන් දැන් දවස් ගානක ඉදන් බලනවා එක අයිටම් එකක්වත් හම්බුනේ නෑ ලංකාවට Ship කරන. මම හිතුවේ කොරෝනා නිසා වෙන්න ඇති කියලා. මාර අවුලක්නේ.
එහෙම නැහැ බන්හැම අයිටම් එකක්ම Does not ship to sri lanka කියලානේ තියෙන්නේ.
ඉතින් දැනුත් ලංකාවට ශිප් කරනවානේ. ඒවා නවත්තලා නෑනේ. උන් එවන්නේ නැති එකනේ අවුල.ලංකාවට shipment වැඩ කියලා sellers ලා දැනගත්තම උං කරන්න පටන් ගනියි මචං
එහෙම නැහැ බන්
Example https://www.ebay.com/itm/7-Inch-Met...sh=item2a9b658104:g:j6MAAOSwHhRb8tPK#shpCntId
මේක ෆ්‍රී ශිපින් තියේ කියන්නෙ
පහුගිය කාළයේ මාස කීපයක් තිස්සේ අපේ එවුන් හිතක් පපුවක් නැතුව refund ඉල්ලුවා නේ බං. එතකොට උන්ට ලංකාව අප්පිරියයි එකයි.ඉතින් දැනුත් ලංකාවට ශිප් කරනවානේ. ඒවා නවත්තලා නෑනේ. උන් එවන්නේ නැති එකනේ අවුල.
පහුගිය කාළයේ මාස කීපයක් තිස්සේ අපේ එවුන් හිතක් පපුවක් නැතුව refund ඉල්ලුවා නේ බං. එතකොට උන්ට ලංකාව අප්පිරියයි එකයි.
යවපු බඩුත් return වෙන්නේ නැහැ සල්ලිත් නැහැ. එතකොට නිකන් දැන දැන කෙල ගන්න ඕන නෑ නේ.
තව කාළයක් බලයි උන්ට බඩුවක් යවලා ටෙස්ට් කරන්න ඕන කමක් නෑ. පාඩු වැඩි ඇති බං ගොඩක් උන්ට. Sellers ලාගේ පැත්තෙන් ඒක සාධාරණයි නේ. උං safe countries වලට ship කරන්නේ. ඕවා හරි යන්න ටිකක් කල් යයි හොඳටම Confirm උනහම.. ලංකාවේ තැපැල් කියන්නේ ජරා ම Level එකේ තියෙන්නෙ. International standard එකට නැහැ. ගල් කරන්න පුළුවන් ක්‍රමයට උන් එක හදාගෙන තියෙන්නේ. ගෝඨාභය ඕක හරියට හදල දුන්නොත් ලොකු දෙයක්
ඔව් උං කරයි උන්ගේ internal post එකකින් ගෙන නිසාකප් රුක ග්ලෝබල් එකෙන් ගෙන්න ගන්න පුලුවන් වෙයි නේ හදිස්සියේ ගෙන්න ගන්න ඕනේ දෙයක්
ekekwath SL ewanne na banz..