ඔව් උං කරයි උන්ගේ internal post එකකින් ගෙන නිසා
උන්ගේ ගාස්තුව තමයි ගිනි ගනන්. අනික එකම සෙලර්ගෙන් items දෙකක් ගෙනාවත් දෙකටම වෙන වෙනම Delivery වලට Charge කරනවා
ඔව් උං කරයි උන්ගේ internal post එකකින් ගෙන නිසා
Passenger flights patan gannakam inna... August patan gannawa kiwwa.
Myus product value eka wedi karala danawa mehen tax gewaddi hena ganak wadinawa.use karapu item genawoth un e item eke brand new value eka danawa.උඹලා කවුරුවත් myus.com එක යූස් කරලා තියනවද
මේ දවස් වල සමහර අයිටම් වලට ඩීල් තියනවා ලංකාවට ශිප් කරන්නෙ නැහැ ඒ සයිට් වලින්
Myus product value eka wedi karala danawa mehen tax gewaddi hena ganak wadinawa.use karapu item genawoth un e item eke brand new value eka danawa.
Unta mail karanna kalin un ship karala ivaray bn.un owa invoice revise karala ewanakota badu ewilla tax wedila meheඋන්ට 5$ක් ද කොහෙද ගෙවලා ඒ ගනන් වෙනස් කරලා ඉන්වොයිස් ගන්න පුලුවන් නේද?
එහෙමද මම එකවුන්ට් එකක් හදලා බැලුවාUnta mail karanna kalin un ship karala ivaray bn.un owa invoice revise karala ewanakota badu ewilla tax wedila mehe
ඔව් උං චාටර් බං. වෙන උන්ට competitor කෙනෙක් නැති නිසා රඟනව. කරන්න දෙයක් නෑ ඉතිංඋන්ගේ ගාස්තුව තමයි ගිනි ගනන්. අනික එකම සෙලර්ගෙන් items දෙකක් ගෙනාවත් දෙකටම වෙන වෙනම Delivery වලට Charge කරනවා