VIP Numbers

Cupid55

Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    vip නම්බර් එකක් ගන්න ඕනි! dialog එකක් තමා හොයන්නේ...
     
    Cupid55

    Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    එච්චර ගානක එකක් නෙමෙයි හොයන්නේ, මතක තියා ගන්න පුළුවන් නම්බර් එකක් යාලු හොයන්නේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,855
    113
    33
    Kalutara
    එච්චර ගානක එකක් නෙමෙයි හොයන්නේ, මතක තියා ගන්න පුළුවන් නම්බර් එකක් යාලු හොයන්නේ...
    තෝ නම්බර් ප්ලේට් එකක් ගැන නෙමෙයිද කතා කරන්නේ? :dull:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    එච්චර ගානක එකක් නෙමෙයි හොයන්නේ, මතක තියා ගන්න පුළුවන් නම්බර් එකක් යාලු හොයන්නේ...

    මමත් ඇහුවා VIP Numbers Dialog එකෙන් කිව්වා 30000 , 40000 කියලා දෙන්නේ Postpay සිම් වලටලු දෙන්නේ මේ වගේ එකක් ගනින් 077 489 8282 අවසානට එකම නො 4 එන ඒවා මේවා නම් ෆ්‍රී මන් Dialog එකෙනුත් එහෙම සිම් එකක් අරන් Mobitel එකෙන් ගත්තා ඒ වගේ එකක්.
     
    Cupid55

    Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    මමත් ඇහුවා VIP Numbers Dialog එකෙන් කිව්වා 30000 , 40000 කියලා දෙන්නේ Postpay සිම් වලටලු දෙන්නේ මේ වගේ එකක් ගනින් 077 489 8282 අවසානට එකම නො 4 එන ඒවා මේවා නම් ෆ්‍රී මන් Dialog එකෙනුත් එහෙම සිම් එකක් අරන් Mobitel එකෙන් ගත්තා ඒ වගේ එකක්.

    dialog akata gihinda awa ganna wenne?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,450
    124,318
    113
    දෙහිවල
    Mobitel ake ganna puluwan..
    Dialog nam denne naha nikan...

    https://match.mobitel.lk/OnlineNumberMatcher/

    1592995214557.png
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,010
    12,540
    113
    dialog akata gihinda awa ganna wenne?

    ow machan dialog අකෙඩ් එකට ගිහින් කියන්න ඒ වගේ අංකයක් දෙන්න කියලා එතකොට උන් Monitor එකේ ඒවගේ No 5 විතර පෙන්වයි කැමති එකක් සිලෙක්ට් කරන්න කියලා. සම්පුරණයෙන් ෆ්‍රී මන් ලග Dialog ඒවා 3 තියෙනවා දැනට.

    Mobitel නම් මේකෙන් තෝරගන්න https://match.mobitel.lk/OnlineNumberMatcher/ ඊට පස්සේ උන්ගේ ශාකාවට ගිහින් ගන්න. උන්ගේ නම් vip ඒවා 10000 ද කොහෙද ඔය සයිට් එකෙන් තෝරාගන්න පුළුවන් ඒවාත්
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මමත් ඇහුවා VIP Numbers Dialog එකෙන් කිව්වා 30000 , 40000 කියලා දෙන්නේ Postpay සිම් වලටලු දෙන්නේ මේ වගේ එකක් ගනින් 077 489 8282 අවසානට එකම නො 4 එන ඒවා මේවා නම් ෆ්‍රී මන් Dialog එකෙනුත් එහෙම සිම් එකක් අරන් Mobitel එකෙන් ගත්තා ඒ වගේ එකක්.
    LOL mama giya awurudde dialog branch ekakinma gihin gatta 07777777XY number ekak 15000 ta :P