දුම්‍ රිය රියදුරකු වෙන්න

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    CTB බස් ඩ්‍රයිවර් කෙනෙක්ට නම් ජොබ් එක කරද්දි ට්‍රාන්සර් වෙවී යන්න පුළුවන් පාරවල් සෑහෙන්න තියනවා. කෝච්චියට කෝච්චියට යන්න තියන පාරෙ විතරනේ බන් යන්න වෙන්නේ කිසි වෙනසක් තියනවද?
    පාරවල් එකම උනාට විවිද ලොකෝ අන්ඩ් dmu s try kreki change1 ta
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාරු බන් අයිස් ජොබ් නේ. පඩිය නිකන් පයිලට් කෙනෙක්ටත් වැඩි
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එන්ජිමේ රස්නේ
    සද්දේ
    හෝන් එකේ සද්දේ
    එක්ක එපා වෙන වැඩක් බන්
    පරන මගුලවල් තියෙන්නෙත්
    අලුත් සෙට් නම් ටිකක් හොදයි
    Loco පදින්න ගියාම එපා වෙනවා
    Depression හැදෙයි
    kochchiye sadde ekka code karanna puluwan siddiyak thiyenawa.
    mama code karanakota train ekak athule yanawa wage sound ekak daagannawa loop wenna. ethakota coding walata focus eka enawa hodata
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිසි ආතල් එකක් නෑ බං වේගේ අඩුවැඩි කරන සීන් එකක් තියෙන්නෙ

    Kochchiye sadde ahunath aathal un innawa me loke. Hitapan ehema ekekuta oya job eka set wunot thiyena aathal eka.
    Anika kanda uda yana kaaleta patta scenary.