Ou banzape gedara nm mii kathurai, mii ugulai den miiyo ganan gannema nae bn.
ewage gewi gewi yanawaa. ahu wenne nae. unuth den adopt welaa
ඉන්දියාව කියන්නෙ මීයො නිකන් කූඹි වගේ ඉන්න රටක් බං.මී උගුල ගැන මට කිසි අවුලක් නැහැ
මට කේස් එක තියෙන්නෙ මේක මේ කොහෙද තියලා තියෙන්නෙ මේතරම් මීයෝ කොහෙන්ද වගේ කියලා
මම පාට කරල ගිහිල්ල දානවා. ඊලඟ දවසේ එන්නේ වෙන එකෙක්. කලාතුරකින් තමයි ආපහු ඇවිල්ල තියෙන්නේමී කරදරේ නම් දැන් එපා වෙලා බන් තියෙන්නෙ
එකෙක් යන්න එකෙක් එනවා කොච්චර නැති කරත්
මම පාට කරල ගිහිල්ල දානවා. ඊලඟ දවසේ එන්නේ වෙන එකෙක්. කලාතුරකින් තමයි ආපහු ඇවිල්ල තියෙන්නේ


