මී උගුල

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    අපේ ගෙදරත් ඉන්නව.අැතුලට කොහෙන් ඵනවද මංද.කාලකන්නි
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිරාවටම මීයෝ කියන්නේ ලෙඩ බෝ කරන විනාශකාරී සත්තු ජාතියක්. ඉවරයක් වෙන්නේ නෑ
     
    • Like
    Reactions: HKavinda

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    Dawas deka thunakata Hari pusek gee ethule thiya ganin. Miiyekwa behethakatawath hoyanna beri wenawa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    මී උගුල ගැන මට කිසි අවුලක් නැහැ
    මට කේස් එක තියෙන්නෙ මේක මේ කොහෙද තියලා තියෙන්නෙ මේතරම් මීයෝ කොහෙන්ද වගේ කියලා
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    komoada bn miyo ochara okata enne ape me kudu thibama un enne na ne kalakni inawa rata nida ganna na gedara sadda karanawa ape sofa set eken 1ka putuwak kala thibba kariyo tika okun wanda karala danna karmyak hoyanawa me tikema.

    oka ganna thiyenne kohenda bn?.
     
    • Like
    Reactions: HKavinda

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මී උගුල ගැන මට කිසි අවුලක් නැහැ
    මට කේස් එක තියෙන්නෙ මේක මේ කොහෙද තියලා තියෙන්නෙ මේතරම් මීයෝ කොහෙන්ද වගේ කියලා
    ඉන්දියාව කියන්නෙ මීයො නිකන් කූඹි වගේ ඉන්න රටක් බං.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    240x160179042430856c7f8b36534d.jpg
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මී කරදරේ නම් දැන් එපා වෙලා බන් තියෙන්නෙ
    එකෙක් යන්න එකෙක් එනවා කොච්චර නැති කරත්​
    මම පාට කරල ගිහිල්ල දානවා. ඊලඟ දවසේ එන්නේ වෙන එකෙක්. කලාතුරකින් තමයි ආපහු ඇවිල්ල තියෙන්නේ