චීවරේ දාගත්තු සක්කිලි

Chuti Kolla

Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    105565794_1407062276170692_5582464843391813051_n.jpg

    105797485_1407062359504017_3112385112926904675_n.jpg

    104756700_1407062306170689_6769657326519834006_n.jpg

    104922940_1407062382837348_2392637597495777387_n.jpg

    105615029_1407062409504012_1393957550456339735_n.jpg

    104578712_1407062266170693_1941449474715925341_n.jpg

    104602128_1407062326170687_8884090617852521294_n.jpg

    105516044_1407062439504009_5897026791861017552_n.jpg

    105895685_1407062466170673_4126558881735573695_n.jpg

    105597847_1407062499504003_278003216599853883_n.jpg

    104480110_1407062542837332_4477864801756325237_n.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක තමය් මට පන්සල් වල ඉන්න සක්කිලි බල්ලො පේන්න බැරි
    ඔක්කොම නෙවෙය් නමුත් ලොකු ප්‍රමානයක්

    ගමේ ඉන්න දායක පොන්නයොත් මිනිස්සුත් කට පුක වහගෙන ඉන්නව

    මම නම් දානයක් දුන්නත් ආරන්නියක් හොයන් ගිහින් සිල්වත් හාමුදුරුවොන්ට දෙන්නෙ

    අපි සිව්‍රට කියල සලකන නිසා තමය් ගොඩක් මෙහෙම වෙන්නෙ

    දැන් මේ සිද්දියට මේ යකා ඉන්න පන්සල හොයන් ගිහින් සිව්‍ර ගලවලමහන කමින් අය්න් කරල ගහල එලවන්න තියෙන්නෙ
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඒක තමය් මට පන්සල් වල ඉන්න සක්කිලි බල්ලො පේන්න බැරි
    ඔක්කොම නෙවෙය් නමුත් ලොකු ප්‍රමානයක්

    ගමේ ඉන්න දායක පොන්නයොත් මිනිස්සුත් කට පුක වහගෙන ඉන්නව

    මම නම් දානයක් දුන්නත් ආරන්නියක් හොයන් ගිහින් සිල්වත් හාමුදුරුවොන්ට දෙන්නෙ

    අපි සිව්‍රට කියල සලකන නිසා තමය් ගොඩක් මෙහෙම වෙන්නෙ

    දැන් මේ සිද්දියට මේ යකා ඉන්න පන්සල හොයන් ගිහින් සිව්‍ර ගලවලමහන කමින් අය්න් කරල ගහල එලවන්න තියෙන්නෙ
    hariyatama hari kathawa
     
    • Like
    Reactions: hichchiputha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    කුරුනෑගල නේද ඉන්නෙ. කුරුනෑගල කොල්ලොන්ට පුළුවන් මෙයාව හොයාගෙන ඒ පැත්තෙ ඉන්න නායක හාමුදුරුවරුන්ට කියලා අයින් කරලා දාන්න.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කුරුනෑගල නේද ඉන්නෙ. කුරුනෑගල කොල්ලොන්ට පුළුවන් මෙයාව හොයාගෙන ඒ පැත්තෙ ඉන්න නායක හාමුදුරුවරුන්ට කියලා අයින් කරලා දාන්න.

    Kurunegala pansal walata liyumak liyanna puluwan neda me scene eka gena kiyala.

    liyanawanam me minihage gedara ayawath cc karalama liyanna ona muta pansalai gedarai dekama nathi wenna 😂😂😂
     
    • Like
    Reactions: ruchira55

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ගෙවල් වලින් නැතිබැරි කමට සමාජෙන් තැනක් නැති වෙයි කියන බයට මහණ කරවනවා මුන්ව.
    ඉන්නෙම කාලකණ්ණි බහුතරය.උන්ටම හරියන පු* දෙන දායකයොත් ඉන්නවා උපාසක උපාසිකාවොත් ඉන්නවා.
    ගොඩක් ඔය පන්සල් ගානෙ රිංගන දායකයො උපාසක උපාසිකාව රටෙ නැති දාහදුරා වැඩ කරන ඔපාදූප හොයන උන්.
    හිතෙ කැ* කම තියෙන නිසා එකෙ වෙදනාවට පන්සල් ගානෙ රිංගනවා.
    දානයක් දුන්නොත් වෙන්නෙ දානය නෙමෙ
    දානෙ දෙන එකාගෙ ලොකුකම් වත්කම් පෙන්වන්නයි දානෙට එන උන්ට ඕපාදූප හොයන්නයි.
    දානයෙ අර්ථය එතනින්ම ඉවරයි

    බුදුන් බුදුවෙන්න කලින් ගහ යටට වැටෙන ගෙඩිත් කෑවා සක්විති රජ වෙන්න හිටිය මනුස්සයෙක්
    බුද්ධපුත්‍රයන්ට තොරමාළු නැතුව මාර්ගඵල අවුල් යනව.
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    හැගීම් දැනීම් තියෙන මිනිස්සුනෙ අප්පා කොච්චර උනත් අසහනේ වැඩිවුනාම ඔහොම තමා.

    හැගීම් දැනීම් පාලනය කරගන්න තමා චිවරය දාගන්නේ
    පාලනය කරගන්න බැරිනම් චිවරය ගලවන එක තමා හොද
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ ජතියේ මිනිස්සු හදන්න බැ බන් අපට. නිකන් අපිට පව් පිරෙන එකයි වෙන්නේ. එක නිසා අත ඇරලා දාපන් 🙌
    ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං

    මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා

    හැගීම් දැනීම් තියෙන මිනිස්සුනෙ අප්පා කොච්චර උනත් අසහනේ වැඩිවුනාම ඔහොම තමා.

    බුදුදහමේ අසහනය පාලනය කරන හැටි බොහොම හොඳට උගන්වනවා , ඒ නිසා බුදුදහමට අනුව ජිවත් වෙන්න බැරිනම් චීවර අතඇරලා ගිහියෙක් විදියට ජිවත් වෙන්න පුළුවන්.

    කරුණාකරලා මේ වගේ වැරදි සාධාරණය කරන්න එපා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බුදුරජාණන්වහන්සේ මේ වෙන දේවල් ඒ කාලෙ දැකල තියෙනව. කොසොල් රජතුමාගෙ හීන් 16න් එකක මේ සිද්දිය මේ විදියටම තියෙනව. එහෙමයි කියල මේව මේ විදියට වෙන්න දීල බලාගෙන ඉන්න අපිට බෑ. අපේ පැත්තෙ තියෙනව පන්සල් දෙකක්. දෙකේම ඔහොමයි පට්ටම සීන් යන්නෙ. මුලු රටේම තත්වය මේක තමයි. මේවට විරුද්ධ වෙන්න දැන් හොඳම කාලය ඇවිල්ල තියෙන්නෙ. අර දවසක් රංජ කිව්ව කතාව හරියටම හරි කිව්ව විදියෙයි පොඩ්ඩක් වැරැද්දක් තියෙන්නෙ. රජය හෝ වෙන මොනවහරි එකකින් මැදිහත් වෙලා ශාසනේටත් නීති දාන්න කාලය ඇවිල්ල තියෙන්නෙ. බෞද්ධාගමිකයෙක් විදියට මේ වෙන දේවල් ගැන ඇත්තටම කළකිරෙණව බං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    Kurunegala pansal walata liyumak liyanna puluwan neda me scene eka gena kiyala.

    liyanawanam me minihage gedara ayawath cc karalama liyanna ona muta pansalai gedarai dekama nathi wenna 😂😂😂
    :lol::lol:
    හැගීම් දැනීම් පාලනය කරගන්න තමා චිවරය දාගන්නේ
    පාලනය කරගන්න බැරිනම් චිවරය ගලවන එක තමා හොද
    :yes::yes:
     
    • Like
    Reactions: Chuti Kolla

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං

    මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා

    බුදුදහමේ අසහනය පාලනය කරන හැටි බොහොම හොඳට උගන්වනවා , ඒ නිසා බුදුදහමට අනුව ජිවත් වෙන්න බැරිනම් චීවර අතඇරලා ගිහියෙක් විදියට ජිවත් වෙන්න පුළුවන්.

    කරුණාකරලා මේ වගේ වැරදි සාධාරණය කරන්න එපා
    මූ චීවර ධාරියෙක් හරි භික්ෂුන් වහන්සේ නමක් හරි උනා දෙන්. කොහෙවත් යන උන් නිසා අපි රකින සීලය නැති කරගන්න එක මොඩ කමක්. මන් පවක් පිනක් ගැන නෙවෙයි කිව්වේ බන්.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ඒක තමය් මට පන්සල් වල ඉන්න සක්කිලි බල්ලො පේන්න බැරි
    ඔක්කොම නෙවෙය් නමුත් ලොකු ප්‍රමානයක්

    ගමේ ඉන්න දායක පොන්නයොත් මිනිස්සුත් කට පුක වහගෙන ඉන්නව

    මම නම් දානයක් දුන්නත් ආරන්නියක් හොයන් ගිහින් සිල්වත් හාමුදුරුවොන්ට දෙන්නෙ

    අපි සිව්‍රට කියල සලකන නිසා තමය් ගොඩක් මෙහෙම වෙන්නෙ

    දැන් මේ සිද්දියට මේ යකා ඉන්න පන්සල හොයන් ගිහින් සිව්‍ර ගලවලමහන කමින් අය්න් කරල ගහල එලවන්න තියෙන්නෙ

    eka atta.. beela pare watila hitiyat siwurata salakanwa kiyala game gobbayo tika sadda natuwa innawa.. siwurata neme eka dagana inna manussayata salakapalla..
    one gonekta siwuru daganna puluwn, siwura dagattu paliyata u mahana una ekek neme
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං

    මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා

    බුදුදහමේ අසහනය පාලනය කරන හැටි බොහොම හොඳට උගන්වනවා , ඒ නිසා බුදුදහමට අනුව ජිවත් වෙන්න බැරිනම් චීවර අතඇරලා ගිහියෙක් විදියට ජිවත් වෙන්න පුළුවන්.

    කරුණාකරලා මේ වගේ වැරදි සාධාරණය කරන්න එපා
    අනිවාර්යෙන්ම එකඟයි! :yes: :yes: :yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ ජතියේ මිනිස්සු හදන්න බැ බන් අපට. නිකන් අපිට පව් පිරෙන එකයි වෙන්නේ. එක නිසා අත ඇරලා දාපන් 🙌

    ඔහොම නිවට විදියට හිතන්න පුරුදු වෙන්න එපා බං

    මූ චීවර ධාරියෙක් මිසක් භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි , එහෙම එකෙක්ගේ වැරද්දක් ගැන කථා කකරාම පවු පිරෙනවා වැනි වැරදි මත සමාජගත කරන්න එපා

    මූ චීවර ධාරියෙක් හරි භික්ෂුන් වහන්සේ නමක් හරි උනා දෙන්. කොහෙවත් යන උන් නිසා අපි රකින සීලය නැති කරගන්න එක මොඩ කමක්. මන් පවක් පිනක් ගැන නෙවෙයි කිව්වේ බන්.
    මේකේ උඹ comment කරද්දී උඹේ හිතේ තිබුන දේවල් ගැන මම දන්නේ නෑ මචන් , මම reply කරේ උඹ මෙතන දාලා තියෙන වාක්‍යයෙන් ගම්‍ය වන දේට

    මේකේ දාලා තියෙන උඹේ පලවෙනි comment එකේදී උඹ රකින සීලයක් ගැන කියලා නැනේ බන්