Yaluwage makke gal karama mama

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,866
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    B7CEA26A-2587-4B9A-B87A-46BE3486AD61.jpeg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මං කරපු මුල්ම හොරකම ඉස්කෝලේ කෙල්ලෙක්ගේ පැන්සල්පෙට්ටිය උස්සපු එක.ඒක ලස්සන පැන්සල් පෙට්ටියක්.කටර් එකක් මාලිමාවක් තියෙනවා.දෙපැත්තම අරින්න පුලුවන් පැන්සල් පෙට්ටියක්.ඒ පැන්සල් පෙට්ටි ආව කාලේ.ඒ කෙල්ල පට්ට ලස්සනයි බන්.සුද්දියෙක් වගේ කෙල්ලෙක්.ඇස් දෙක ටීක් බෝල වගේ.ඉස්සර ඒකි ගාව මං වාඩි වෙන්නෙ.පස්සෙ ගෙදරට මාට්ටු වෙලා අම්ම ඇවිත් පැන්සල් පෙට්ටිය දුන්න
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපිත් එක්ක පන්තියෙ ඉදිය සනත්ගෙ ගෙදර නතර වෙලා ඉදන් ඉස්කොලෙ ගිය එකෙක්.. මිනිහ අඩහ් ගේන කවකටු පෙට්ටිය නෙවෙයි හෙට ගේන්නේ.. සනා රට ටුවර් ගියාම මිනිහට අරුමෝසම් ලස්සනම ලස්සන පැන්සල් පෙට්ටි ගෙනවා.. කෝණමාන එහෙම ඉතින් පට්ට ගති.අපි සෙට්1 ඕව උස්සනව බන්. අන්තිමේ මිනිහ ඒව ගේන එක නතර කලා...
     
    • Haha
    Reactions: hichchiputha

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    අපි කිව්වේ "ගත්ත එකාගේ අම්මට කළු බල්ලෝද, සුදු බල්ලෝද,............." කියද්දී ගත්ත එකා දෙනවා
     
    • Like
    Reactions: hichchiputha

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපි ඔච්චර දිග ඒවා කිව්වෙ නෑ, "ගත්ත එකාට වාසි, උගෙ අම්මා **** " කියද්දිම බඩු හම්බෙනවා 😋
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපිත් එක්ක පන්තියෙ ඉදිය සනත්ගෙ ගෙදර නතර වෙලා ඉදන් ඉස්කොලෙ ගිය එකෙක්.. මිනිහ අඩහ් ගේන කවකටු පෙට්ටිය නෙවෙයි හෙට ගේන්නේ.. සනා රට ටුවර් ගියාම මිනිහට අරුමෝසම් ලස්සනම ලස්සන පැන්සල් පෙට්ටි ගෙනවා.. කෝණමාන එහෙම ඉතින් පට්ට ගති.අපි සෙට්1 ඕව උස්සනව බන්. අන්තිමේ මිනිහ ඒව ගේන එක නතර කලා...
    මං කරපු මුල්ම හොරකම ඉස්කෝලේ කෙල්ලෙක්ගේ පැන්සල්පෙට්ටිය උස්සපු එක.ඒක ලස්සන පැන්සල් පෙට්ටියක්.කටර් එකක් මාලිමාවක් තියෙනවා.දෙපැත්තම අරින්න පුලුවන් පැන්සල් පෙට්ටියක්.ඒ පැන්සල් පෙට්ටි ආව කාලේ.ඒ කෙල්ල පට්ට ලස්සනයි බන්.සුද්දියෙක් වගේ කෙල්ලෙක්.ඇස් දෙක ටීක් බෝල වගේ.ඉස්සර ඒකි ගාව මං වාඩි වෙන්නෙ.පස්සෙ ගෙදරට මාට්ටු වෙලා අම්ම ඇවිත් පැන්සල් පෙට්ටිය දුන්න
    thopi maha awalan un bn
    e kaleth.. :frown:

    😆😄🤣 අන්නාසි අබ රහා මක්ක තිබ්බා
    ow strawberry shape and taste
    ekak thibba mathakada...?:lol:
     
    • Haha
    Reactions: hichchiputha