අපිත් එක්ක පන්තියෙ ඉදිය සනත්ගෙ ගෙදර නතර වෙලා ඉදන් ඉස්කොලෙ ගිය එකෙක්.. මිනිහ අඩහ් ගේන කවකටු පෙට්ටිය නෙවෙයි හෙට ගේන්නේ.. සනා රට ටුවර් ගියාම මිනිහට අරුමෝසම් ලස්සනම ලස්සන පැන්සල් පෙට්ටි ගෙනවා.. කෝණමාන එහෙම ඉතින් පට්ට ගති.අපි සෙට්1 ඕව උස්සනව බන්. අන්තිමේ මිනිහ ඒව ගේන එක නතර කලා...
thopi maha awalan un bnමං කරපු මුල්ම හොරකම ඉස්කෝලේ කෙල්ලෙක්ගේ පැන්සල්පෙට්ටිය උස්සපු එක.ඒක ලස්සන පැන්සල් පෙට්ටියක්.කටර් එකක් මාලිමාවක් තියෙනවා.දෙපැත්තම අරින්න පුලුවන් පැන්සල් පෙට්ටියක්.ඒ පැන්සල් පෙට්ටි ආව කාලේ.ඒ කෙල්ල පට්ට ලස්සනයි බන්.සුද්දියෙක් වගේ කෙල්ලෙක්.ඇස් දෙක ටීක් බෝල වගේ.ඉස්සර ඒකි ගාව මං වාඩි වෙන්නෙ.පස්සෙ ගෙදරට මාට්ටු වෙලා අම්ම ඇවිත් පැන්සල් පෙට්ටිය දුන්න

ow strawberry shape and tasteඅන්නාසි අබ රහා මක්ක තිබ්බා

ow strawberry shape and taste
ekak thibba mathakada...?![]()