visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඉස්සර Lost 1ka වගේ තමා දැන් Dark
    Timeline ගොඩක් එක්ක පට්ට ආතල් storyline 1ka

    ඉස්සර වගේ Elakiri එකේ Tv series ගැන කතා වෙනවා සෑහෙන්න අඩුයි
    Lost wageda?lost nam supiri
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,669
    113
    34
    Hell
    Eka hodai da?

    Historical drama 1k mcn
    USA වල සිවිල් යුද්ධෙන් පස්සේ seen 1k yanne
    රතු ඉන්දියන් එවුන් 1ක්ක යුද්ධ කල්ලො
    වහල්ලු කාලේ seen thma

    Season 5i 8.3/10 IMDb


    Lost wageda?lost nam supiri

    Na lost වගේ කියන්නේ ටිකක් හිතන්න ඕන හන්දා
    Storyline 2ke කිසිම සමානකම් නෑ
    ටිකක් 13 monkeys වගේ හැබැයි
     
    • Like
    Reactions: Aruna119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හිතාගන්න බැරි විදිහට කතාව ඉවර උනේ
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,798
    2,813
    113
    Season 2 eke anthima episode eka balanna thiyenne. Season 1 eka nam pattetama set una mata. Season 2 eka nam henama boring. Kathawa hena slow yanne.
    Anthima epiya balala Season 3 eka patan ganna one. Season 3 ekawath Season 1 wage thibunoth hondai
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ආසාව වැඩි කමට ඔක්කොම ගත්තේ 1080p 10bit , මාරම ආස කතාවක් ඇස දෙක ලොකු කරන බැලුවේ.......