machn COD Warzone HDD copy eka dagaththoth wada karai da bn??Mama inne panadure, Cod play karanna mokatada ban inna thana ahanne

. කොපිදාගත්තට වැඩ කරන්නෑ මන් හිතන්නේ. මාත් යාලුවෝ දෙන්නෙක්ටම දුන්නා.දෙන්නගෙම වැඩ නෑ.machn COD Warzone HDD copy eka dagaththoth wada karai da bn??
yakage GB ganak ne bn illanne 115GBMage monthly package 1kath madi meka DL karanna bn ekai baluwe HDD copy ekakwath ganna kiyala.
අයියෝ බන් අයින් කරන්න හිතෙනවා. ආයේ අප්ඩේට් එකක් ඇවිල්ලා 30gb. සතියෙන් සතිය වගේ 300mb අප්ඩේට් එනවා. අප්ඩේට් කරන්නැතුව ප්ලේ කරන්න බෑ නේද බන්.. කොපිදාගත්තට වැඩ කරන්නෑ මන් හිතන්නේ. මාත් යාලුවෝ දෙන්නෙක්ටම දුන්නා.දෙන්නගෙම වැඩ නෑ.
මචන් මොබිටෙල් 4G 3 hours unlimited package 4k විතර දාලා download කරපන්
Lkr 300kයයි උපරිම