Call Of Duty Warzone

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    Mama inne panadure, Cod play karanna mokatada ban inna thana ahanne
    machn COD Warzone HDD copy eka dagaththoth wada karai da bn??
    yakage GB ganak ne bn illanne 115GB :o Mage monthly package 1kath madi meka DL karanna bn ekai baluwe HDD copy ekakwath ganna kiyala.
     
    Last edited:

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    අයියෝ බන් අයින් කරන්න හිතෙනවා. ආයේ අප්ඩේට් එකක් ඇවිල්ලා 30gb. සතියෙන් සතිය වගේ 300mb අප්ඩේට් එනවා. අප්ඩේට් කරන්නැතුව ප්ලේ කරන්න බෑ නේද බන්. :dull:. කොපිදාගත්තට වැඩ කරන්නෑ මන් හිතන්නේ. මාත් යාලුවෝ දෙන්නෙක්ටම දුන්නා.දෙන්නගෙම වැඩ නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    machn COD Warzone HDD copy eka dagaththoth wada karai da bn??
    yakage GB ganak ne bn illanne 115GB :o Mage monthly package 1kath madi meka DL karanna bn ekai baluwe HDD copy ekakwath ganna kiyala.

    මචන් මොබිටෙල් 4G 3 hours unlimited package 4k විතර දාලා download කරපන්
    Lkr 300kයයි උපරිම
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    අයියෝ බන් අයින් කරන්න හිතෙනවා. ආයේ අප්ඩේට් එකක් ඇවිල්ලා 30gb. සතියෙන් සතිය වගේ 300mb අප්ඩේට් එනවා. අප්ඩේට් කරන්නැතුව ප්ලේ කරන්න බෑ නේද බන්. :dull:. කොපිදාගත්තට වැඩ කරන්නෑ මන් හිතන්නේ. මාත් යාලුවෝ දෙන්නෙක්ටම දුන්නා.දෙන්නගෙම වැඩ නෑ.
    :o :cry:
    මචන් මොබිටෙල් 4G 3 hours unlimited package 4k විතර දාලා download කරපන්
    Lkr 300kයයි උපරිම

    ow bro ehemawath karanawa : :-)