CCTV : Man arrested for harrassing woman in Malabe road

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අධිකරණයට ගෙනියන්න කලින් මල්වර වියට පා තබලද ?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Most of the time these people have family disagreements. Guy saw this lady on the road and said something. She tried to turn off the bike and take the key off. Guy tried to take off and that woman didn't let go of the key, she fell and broke a few bones. This is the most likely scenario imho. When you say 'අයුතු බලපෑම් කර පලා ගියා' it just triggeres morons who believe anything media says. එක පාරක් අර කොන්ඩයෙක්ව අල්ලන් ඌව නැති කරා මතකනේ :lol: If it really was a sexual assault that guy should be in a jail for a long time.

    එහෙනං ඇයි බන් අහක ඉන්න උන්ව quote කරලා උන්ට වදන් දෙන්න යන්නේ. පාඩුවේ හිටියනං ඉවරනේ. හැම එකාම කියන්නේ උන්ගේ මතේ. කිව්ව එක උබට සෙට් උනේ නෑ කියල හැමිනෙන්න හදන්න එපා

    කොණ්ඩයගෙ ඵක මේක කම්පෙයාර් කරන්න උඹ පිස්සෙක්ද?ඵතකොට මූ අර වෙට්ටුවක් දාල ගෑණිගෙ වටේ කැරකුනේ ඒ ගෑණිගෙ සාරිය හදන්නද?:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    කොණ්ඩයගෙ ඵක මේක කම්පෙයාර් කරන්න උඹ පිස්සෙක්ද?ඵතකොට මූ අර වෙට්ටුවක් දාල ගෑණිගෙ වටේ කැරකුනේ ඒ ගෑණිගෙ සාරිය හදන්නද?:lol:
    දැන් එකේ කොණ්ඩය වැරදි කරුද. හැබැයි ලංකාවේ ඉන්න උන් වරදක් ඔප්පු වෙන්න කලින් අහිංසක කී දෙනෙක්ව නැති කරලා උන්ගේ ජොබ් ඉදන් ගහල ගියාද.
    එක වෙට්ටුවක්ද U turn එකද්ද. ඌ මොනා හරි කියනවානං තමා. හැබැයි ගොඩක් උන් දැන්ම ඒක assault එකක් විදිහට අරන් අරුව හංවඩු ගහලත් ඉවරයි. ඌ අර ගෑනිගේ සාරි පොටකින් හරි අදිනවා පේනවද. :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දැන් එකේ කොණ්ඩය වැරදි කරුද. හැබැයි ලංකාවේ ඉන්න උන් වරදක් ඔප්පු වෙන්න කලින් අහිංසක කී දෙනෙක්ව නැති කරලා උන්ගේ ජොබ් ඉදන් ගහල ගියාද.
    එක වෙට්ටුවක්ද U turn එකද්ද. ඌ මොනා හරි කියනවානං තමා. හැබැයි ගොඩක් උන් දැන්ම ඒක assault එකක් විදිහට අරන් අරුව හංවඩු ගහලත් ඉවරයි. ඌ අර ගෑනිගේ සාරි පොටකින් හරි අදිනවා පේනවද. :rofl:

    අපෝ අැති අැති උඹ මොන වගේ ඵකෙක්ද කියලා හිතාගන්න පුළුවන්..:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කටින් කියන දෙකට අතින් පයින් කරන්න ගියාම ඉතින් ඉල්ලන් තමා කාල තියන්නේ. අරුව මොන මගුලකටද arrest කලේ
    උඹගෙ ගෑණිට හරි දුවෙකුට හරි වුනහමත් ඔහොමම කියපං.
    රණ්ඩු වෙන්න එපා පුතී.... මේ කතාව නම් ඇත්ත.. වාචිකව කියපු දේකට කෙලගන්න යන1 වැරදියි.... සිද්ධියක් උනානේ ඉතින් බැලු බැල්මට.. ඒක නිසා වෙන්න ඇති arrest kale. අර ගෑණුකෙනාටත් තුවලා උනා නම් මූ අනිවා ඇරෙස්ට් කරනවනේ...
    තමන්ගෙ පවුලෙ කෙනෙක්ට උනත් වරද වරද වරදමයි...
    අපි දන්නේ නෑ අරු උකන්න කතා කලාද කියල ඇන්ටිට... ඒවට නීතියෙන් විසදුම් තියන්වනේ ඇන්ට නීතිය අතට ගන්න ගිය1 වැරදි..
     
    • Like
    Reactions: Sonique

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    අපෝ අැති අැති උඹ මොන වගේ ඵකෙක්ද කියලා හිතාගන්න පුළුවන්..:lol:
    උබ මොනා හිතුවත් මට මොකෝ බන්. සදුන් බුවා කිව්වා ගමන් උබ ගැනනං ගොඩක් උන් දන්නවා :rofl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,874
    3,245
    113
    Malabe
    කොණ්ඩයගෙ ඵක මේක කම්පෙයාර් කරන්න උඹ පිස්සෙක්ද?ඵතකොට මූ අර වෙට්ටුවක් දාල ගෑණිගෙ වටේ කැරකුනේ ඒ ගෑණිගෙ සාරිය හදන්නද?:lol:
    Vettuvak dammata gahanna puluvanda? Paare vaahana saha minissu kochchara vettu daanavada. Ae hamotama gahanavada?
    Othana harassment case ekak thiyenna puluvan namuth gahanna ba.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ මොනා හිතුවත් මට මොකෝ බන්. සදුන් බුවා කිව්වා ගමන් උබ ගැනනං ගොඩක් උන් දන්නවා :rofl:

    අා හරි හරි..දැන් යන්න රෝද දෙකේ පරිස්සමින්..:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    රණ්ඩු වෙන්න එපා පුතී.... මේ කතාව නම් ඇත්ත.. වාචිකව කියපු දේකට කෙලගන්න යන1 වැරදියි.... සිද්ධියක් උනානේ ඉතින් බැලු බැල්මට.. ඒක නිසා වෙන්න ඇති arrest kale. අර ගෑණුකෙනාටත් තුවලා උනා නම් මූ අනිවා ඇරෙස්ට් කරනවනේ...
    තමන්ගෙ පවුලෙ කෙනෙක්ට උනත් වරද වරද වරදමයි...
    අපි දන්නේ නෑ අරු උකන්න කතා කලාද කියල ඇන්ටිට... ඒවට නීතියෙන් විසදුම් තියන්වනේ ඇන්ට නීතිය අතට ගන්න ගිය1 වැරදි..
    රණ්ඩු වෙන්න ආව නෙවේ බන්. කිරියේ මොකුත් කියන්න බෑනේ බන් හැම එකාම බලන් ඉන්නේ ඇගට ගොඩ වෙන්න.

    මන් ඔහොම කිව්වේ මන් සිද්දියක් දැකලා තියනවා එකෙක්ගෙන් නයක් ගත්ත ගෑනියෙක්ව පාරේ දැකල එක අහන්න ගිහින් ගෑනි අරු අතවර කරන්න එනවෝ කියල සිද්දියක් දාල පොර හෙන පරිප්පුවක් කෑවා. පස්සේ නඩුවක් කියල release උනේ. :lol:
     
    • Like
    Reactions: Sen-lu and D_Mad

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රණ්ඩු වෙන්න ආව නෙවේ බන්. කිරියේ මොකුත් කියන්න බෑනේ බන් හැම එකාම බලන් ඉන්නේ ඇගට ගොඩ වෙන්න.

    මන් ඔහොම කිව්වේ මන් සිද්දියක් දැකලා තියනවා එකෙක්ගෙන් නයක් ගත්ත ගෑනියෙක්ව පාරේ දැකල එක අහන්න ගිහින් ගෑනි අරු අතවර කරන්න එනවෝ කියල සිද්දියක් දාල පොර හෙන පරිප්පුවක් කෑවා. පස්සේ නඩුවක් කියල release උනේ. :lol:

    ඔය උඹට වුන සිද්ධියක් නේද..කලින් කියන්න ඵපැයි.ඉතිං ඒ ගෑණි උඹට ගැහුවද?වස ලැජ්ජාව නේද..:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    ඔය උඹට වුන සිද්ධියක් නේද..කලින් කියන්න ඵපැයි.ඉතිං ගෑණි උඹට ගැහුවද?වස ලැජ්ජාව නේද..:lol:
    උබ හෙන මොංගල් ඩයල් එකක් නේද බන් ඇත්තටම. උප්පත්තියේ හැටිද? :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ හෙන මොංගල් ඩයල් එකක් නේද බන් ඇත්තටම. උප්පත්තියේ හැටිද? :rofl:

    මොංගල් උඹනෙ බං.ගෑණුන්ගෙනුත් ගුටි කාල..සීකේ:D..මම දැනගත්ත මේ වීඩියෝ ඵකේ අර වල් පරයව සුද්ද කරන්න හදනකොට..:lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    මොංගල් උඹනෙ බං.ගෑණුන්ගෙනුත් ගුටි කාල..සීකේ:D..මම දැනගත්ත මේ වීඩියෝ ඵකේ පරයව සුද්ද.කරන්න හදනකොට..:lol:
    සදුන් බුවානේ :rofl: කමක් නෑ 👌
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රණ්ඩු වෙන්න ආව නෙවේ බන්. කිරියේ මොකුත් කියන්න බෑනේ බන් හැම එකාම බලන් ඉන්නේ ඇගට ගොඩ වෙන්න.

    මන් ඔහොම කිව්වේ මන් සිද්දියක් දැකලා තියනවා එකෙක්ගෙන් නයක් ගත්ත ගෑනියෙක්ව පාරේ දැකල එක අහන්න ගිහින් ගෑනි අරු අතවර කරන්න එනවෝ කියල සිද්දියක් දාල පොර හෙන පරිප්පුවක් කෑවා. පස්සේ නඩුවක් කියල release උනේ. :lol:
    අපෝ සම තැන ඉල්ලන්නේ... කිම්ඹ ඉස්සරහට දාල තමා අන්තිමේ ශේප් වෙන්නේ මුන්... මම් නම් කි ගැණු පිරිමි බේදයක් නැතුව කාටත් නීතිය එකවගේ ක්‍රියාත්මක කරන්න ඕන...මේකෙත් ගොඩක් ඉන්නේ කිඹිසිබාලා තමයි.. ගණන් ගන්න එපා බං...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    අැයි උඹල ඵළියට අාවෙ කිඹි වලින් නෙමෙයිද?:shocked:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    අපෝ සම තැන ඉල්ලන්නේ... කිම්ඹ ඉස්සරහට දාල තමා අන්තිමේ ශේප් වෙන්නේ මුන්... මම් නම් කි ගැණු පිරිමි බේදයක් නැතුව කාටත් නීතිය එකවගේ ක්‍රියාත්මක කරන්න ඕන...මේකෙත් ගොඩක් ඉන්නේ කිඹිසිබාලා තමයි.. ගණන් ගන්න එපා බං...
    wife ලෝයර් කෙනෙක්. උසාවියට එන scene කියනවා බන් ගෑනියෙක් එක්ක ගනුදෙනු කරන්නවත් බයයි එව්වා ඇහුවම. උසාවියේදී නං හැම වෙලාවක වගේම case එක අයින් කරලා දානවලු. හැබැයි උන්ට card එක ගහල ඉවරයි උසාවියෙන් මොනා කිව්වත් පිට උන් 😐
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    elakiri eke inneth motor bike eke yan jatiye ayama tama. lanakwe wedi hariyak inne. :lol: tamange jatiye ayawa sudda karanne natuwe bane etkota.

    හොඳට බලපං මේකෙ අර කුපාඩියගෙ පැත්ත ගන්නෙ මහින්දට පුක දෙන උන්..ඉතුරු ටික හිතාගනින්කො..😂😂
     
    • Haha
    Reactions: 541100

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අැයි උඹල ඵළියට අාවෙ කිඹි වලින් නෙමෙයිද?:shocked:

    නෑහ් අලිපුකෙන්...
    කිම්ඹ බේස් කරන් නෙවෙයි නීතියක් හැදෙන්නේ සමාජ සාධාරණත්වය බේස්ඩ් කරගෙනයි නීතිය හැදෙන්නේ පුතී...

    wife ලෝයර් කෙනෙක්. උසාවියට එන scene කියනවා බන් ගෑනියෙක් එක්ක ගනුදෙනු කරන්නවත් බයයි එව්වා ඇහුවම. උසාවියේදී නං හැම වෙලාවක වගේම case එක අයින් කරලා දානවලු. හැබැයි උන්ට card එක ගහල ඉවරයි උසාවියෙන් මොනා කිව්වත් පිට උන් 😐

    හෙහ් හෙහ්..අනේද කියන්නේ..