Most of the time these people have family disagreements. Guy saw this lady on the road and said something. She tried to turn off the bike and take the key off. Guy tried to take off and that woman didn't let go of the key, she fell and broke a few bones. This is the most likely scenario imho. When you say 'අයුතු බලපෑම් කර පලා ගියා' it just triggeres morons who believe anything media says. එක පාරක් අර කොන්ඩයෙක්ව අල්ලන් ඌව නැති කරා මතකනේIf it really was a sexual assault that guy should be in a jail for a long time.
එහෙනං ඇයි බන් අහක ඉන්න උන්ව quote කරලා උන්ට වදන් දෙන්න යන්නේ. පාඩුවේ හිටියනං ඉවරනේ. හැම එකාම කියන්නේ උන්ගේ මතේ. කිව්ව එක උබට සෙට් උනේ නෑ කියල හැමිනෙන්න හදන්න එපා

දැන් එකේ කොණ්ඩය වැරදි කරුද. හැබැයි ලංකාවේ ඉන්න උන් වරදක් ඔප්පු වෙන්න කලින් අහිංසක කී දෙනෙක්ව නැති කරලා උන්ගේ ජොබ් ඉදන් ගහල ගියාද.කොණ්ඩයගෙ ඵක මේක කම්පෙයාර් කරන්න උඹ පිස්සෙක්ද?ඵතකොට මූ අර වෙට්ටුවක් දාල ගෑණිගෙ වටේ කැරකුනේ ඒ ගෑණිගෙ සාරිය හදන්නද?![]()

දැන් එකේ කොණ්ඩය වැරදි කරුද. හැබැයි ලංකාවේ ඉන්න උන් වරදක් ඔප්පු වෙන්න කලින් අහිංසක කී දෙනෙක්ව නැති කරලා උන්ගේ ජොබ් ඉදන් ගහල ගියාද.
එක වෙට්ටුවක්ද U turn එකද්ද. ඌ මොනා හරි කියනවානං තමා. හැබැයි ගොඩක් උන් දැන්ම ඒක assault එකක් විදිහට අරන් අරුව හංවඩු ගහලත් ඉවරයි. ඌ අර ගෑනිගේ සාරි පොටකින් හරි අදිනවා පේනවද.![]()

කටින් කියන දෙකට අතින් පයින් කරන්න ගියාම ඉතින් ඉල්ලන් තමා කාල තියන්නේ. අරුව මොන මගුලකටද arrest කලේ
රණ්ඩු වෙන්න එපා පුතී.... මේ කතාව නම් ඇත්ත.. වාචිකව කියපු දේකට කෙලගන්න යන1 වැරදියි.... සිද්ධියක් උනානේ ඉතින් බැලු බැල්මට.. ඒක නිසා වෙන්න ඇති arrest kale. අර ගෑණුකෙනාටත් තුවලා උනා නම් මූ අනිවා ඇරෙස්ට් කරනවනේ...උඹගෙ ගෑණිට හරි දුවෙකුට හරි වුනහමත් ඔහොමම කියපං.
උබ මොනා හිතුවත් මට මොකෝ බන්. සදුන් බුවා කිව්වා ගමන් උබ ගැනනං ගොඩක් උන් දන්නවාඅපෝ අැති අැති උඹ මොන වගේ ඵකෙක්ද කියලා හිතාගන්න පුළුවන්..![]()

Vettuvak dammata gahanna puluvanda? Paare vaahana saha minissu kochchara vettu daanavada. Ae hamotama gahanavada?කොණ්ඩයගෙ ඵක මේක කම්පෙයාර් කරන්න උඹ පිස්සෙක්ද?ඵතකොට මූ අර වෙට්ටුවක් දාල ගෑණිගෙ වටේ කැරකුනේ ඒ ගෑණිගෙ සාරිය හදන්නද?![]()
උබ මොනා හිතුවත් මට මොකෝ බන්. සදුන් බුවා කිව්වා ගමන් උබ ගැනනං ගොඩක් උන් දන්නවා![]()

රණ්ඩු වෙන්න ආව නෙවේ බන්. කිරියේ මොකුත් කියන්න බෑනේ බන් හැම එකාම බලන් ඉන්නේ ඇගට ගොඩ වෙන්න.රණ්ඩු වෙන්න එපා පුතී.... මේ කතාව නම් ඇත්ත.. වාචිකව කියපු දේකට කෙලගන්න යන1 වැරදියි.... සිද්ධියක් උනානේ ඉතින් බැලු බැල්මට.. ඒක නිසා වෙන්න ඇති arrest kale. අර ගෑණුකෙනාටත් තුවලා උනා නම් මූ අනිවා ඇරෙස්ට් කරනවනේ...
තමන්ගෙ පවුලෙ කෙනෙක්ට උනත් වරද වරද වරදමයි...
අපි දන්නේ නෑ අරු උකන්න කතා කලාද කියල ඇන්ටිට... ඒවට නීතියෙන් විසදුම් තියන්වනේ ඇන්ට නීතිය අතට ගන්න ගිය1 වැරදි..

රණ්ඩු වෙන්න ආව නෙවේ බන්. කිරියේ මොකුත් කියන්න බෑනේ බන් හැම එකාම බලන් ඉන්නේ ඇගට ගොඩ වෙන්න.
මන් ඔහොම කිව්වේ මන් සිද්දියක් දැකලා තියනවා එකෙක්ගෙන් නයක් ගත්ත ගෑනියෙක්ව පාරේ දැකල එක අහන්න ගිහින් ගෑනි අරු අතවර කරන්න එනවෝ කියල සිද්දියක් දාල පොර හෙන පරිප්පුවක් කෑවා. පස්සේ නඩුවක් කියල release උනේ.![]()

උබ හෙන මොංගල් ඩයල් එකක් නේද බන් ඇත්තටම. උප්පත්තියේ හැටිද?ඔය උඹට වුන සිද්ධියක් නේද..කලින් කියන්න ඵපැයි.ඉතිං ගෑණි උඹට ගැහුවද?වස ලැජ්ජාව නේද..![]()

උබ හෙන මොංගල් ඩයල් එකක් නේද බන් ඇත්තටම. උප්පත්තියේ හැටිද?![]()
..මම දැනගත්ත මේ වීඩියෝ ඵකේ අර වල් පරයව සුද්ද කරන්න හදනකොට..
සදුන් බුවානේමොංගල් උඹනෙ බං.ගෑණුන්ගෙනුත් ගුටි කාල..සීකේ..මම දැනගත්ත මේ වීඩියෝ ඵකේ පරයව සුද්ද.කරන්න හදනකොට..
![]()
කමක් නෑ අපෝ සම තැන ඉල්ලන්නේ... කිම්ඹ ඉස්සරහට දාල තමා අන්තිමේ ශේප් වෙන්නේ මුන්... මම් නම් කි ගැණු පිරිමි බේදයක් නැතුව කාටත් නීතිය එකවගේ ක්‍රියාත්මක කරන්න ඕන...මේකෙත් ගොඩක් ඉන්නේ කිඹිසිබාලා තමයි.. ගණන් ගන්න එපා බං...රණ්ඩු වෙන්න ආව නෙවේ බන්. කිරියේ මොකුත් කියන්න බෑනේ බන් හැම එකාම බලන් ඉන්නේ ඇගට ගොඩ වෙන්න.
මන් ඔහොම කිව්වේ මන් සිද්දියක් දැකලා තියනවා එකෙක්ගෙන් නයක් ගත්ත ගෑනියෙක්ව පාරේ දැකල එක අහන්න ගිහින් ගෑනි අරු අතවර කරන්න එනවෝ කියල සිද්දියක් දාල පොර හෙන පරිප්පුවක් කෑවා. පස්සේ නඩුවක් කියල release උනේ.![]()
අපෝ සම තැන ඉල්ලන්නේ... කිම්ඹ ඉස්සරහට දාල තමා අන්තිමේ ශේප් වෙන්නේ මුන්... මම් නම් කි ගැණු පිරිමි බේදයක් නැතුව කාටත් නීතිය එකවගේ ක්‍රියාත්මක කරන්න ඕන...මේකෙත් ගොඩක් ඉන්නේ කිඹිසිබාලා තමයි.. ගණන් ගන්න එපා බං...

wife ලෝයර් කෙනෙක්. උසාවියට එන scene කියනවා බන් ගෑනියෙක් එක්ක ගනුදෙනු කරන්නවත් බයයි එව්වා ඇහුවම. උසාවියේදී නං හැම වෙලාවක වගේම case එක අයින් කරලා දානවලු. හැබැයි උන්ට card එක ගහල ඉවරයි උසාවියෙන් මොනා කිව්වත් පිට උන්අපෝ සම තැන ඉල්ලන්නේ... කිම්ඹ ඉස්සරහට දාල තමා අන්තිමේ ශේප් වෙන්නේ මුන්... මම් නම් කි ගැණු පිරිමි බේදයක් නැතුව කාටත් නීතිය එකවගේ ක්‍රියාත්මක කරන්න ඕන...මේකෙත් ගොඩක් ඉන්නේ කිඹිසිබාලා තමයි.. ගණන් ගන්න එපා බං...
elakiri eke inneth motor bike eke yan jatiye ayama tama. lanakwe wedi hariyak inne.tamange jatiye ayawa sudda karanne natuwe bane etkota.
අැයි උඹල ඵළියට අාවෙ කිඹි වලින් නෙමෙයිද?![]()
wife ලෝයර් කෙනෙක්. උසාවියට එන scene කියනවා බන් ගෑනියෙක් එක්ක ගනුදෙනු කරන්නවත් බයයි එව්වා ඇහුවම. උසාවියේදී නං හැම වෙලාවක වගේම case එක අයින් කරලා දානවලු. හැබැයි උන්ට card එක ගහල ඉවරයි උසාවියෙන් මොනා කිව්වත් පිට උන්![]()