අද ගියා dialog එකට dtv එකක් ගන්න pre paid එකක් decoder එක විතරයි . Rs 3990 i කිව්ව . උන් මගෙ details ටික අරන් decoder එක register කරන්න හැදුවහැදුව out of stock ලු .හෙට ඉදන් ගන්න වැඩිලු 4990i ලු .ඉතිං හෙට එනන් කිව්ව 4990k ගෙවල ගන්න් 

උන් ගාව decoder 3i තියනව කිවුවෙ ඒ එකක් වත් register කරන්න දෙන්නෙ නෑ system එකෙන් අද බලු හැත්ත හෙට ගන්න එපැයි ඉතින් 1000ක් වැඩියෙන් දීල
උන් ගාව decoder 3i තියනව කිවුවෙ ඒ එකක් වත් register කරන්න දෙන්නෙ නෑ system එකෙන් අද බලු හැත්ත හෙට ගන්න එපැයි ඉතින් 1000ක් වැඩියෙන් දීල