Mobitel කුඩු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දකුණු රටේ මිනිස්සු නැත්නම් ලංකාවක් නෑ
    Candid-B ගේ කුණුහර්ප කතාවෙ උඹ දුන්නු ආතල්වල හැටියට උඹ දකුණේ නෙවෙයි නම් අම්ම තාත්තා අඩුම ගාණේ මුක්තා කෙනෙක්වත් දකුණේ බව කියන්න පුලුවන් ටක්කෙටම..
     
    • Love
    Reactions: johnferna678

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,486
    1
    57,605
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උනාට දකුණෙ උන් චාටර් නේද? :sneaky:

    මේ වගේ පොඩි ගූ කේස්1ක් උනාම බොරුවට දකුණ චාටර් කිය කිය හිනාවෙනවා.. උන් දන්නේ නෑ උන් පාලනය කරන්නෙ දකුණෙ උන් කියලා....
    ලංකාව තියෙන්නෙ දකුණේ... පිලිගන්න කැමති උනත් නැතත් ඒක එහෙම්මමයි.. උඹල ඔය කොළඹ ඔෆිස් වල මාසෙ පඩියට වහල්කම් කරන්නේ දකුණේ එකෙක් වෙනුවෙන්.. උඹලගේ බොසා දකුණේ නෙවෙයි නම් ඌ නෙවෙයි නියම බොසා ඌට බොසෙක් ඉන්නව අන්න ඌ දකුණේ... හෙහ් හෙහ්... කොළඹ විතරක් නෙවෙයි ලංකාවේම තත්වෙ ඕකයි...
     
    • Haha
    Reactions: johnferna678

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    මේ වගේ පොඩි ගූ කේස්1ක් උනාම බොරුවට දකුණ චාටර් කිය කිය හිනාවෙනවා.. උන් දන්නේ නෑ උන් පාලනය කරන්නෙ දකුණෙ උන් කියලා....
    ලංකාව තියෙන්නෙ දකුණේ... පිලිගන්න කැමති උනත් නැතත් ඒක එහෙම්මමයි.. උඹල ඔය කොළඹ ඔෆිස් වල මාසෙ පඩියට වහල්කම් කරන්නේ දකුණේ එකෙක් වෙනුවෙන්.. උඹලගේ බොසා දකුණේ නෙවෙයි නම් ඌ නෙවෙයි නියම බොසා ඌට බොසෙක් ඉන්නව අන්න ඌ දකුණේ... හෙහ් හෙහ්... කොළඹ විතරක් නෙවෙයි ලංකාවේම තත්වෙ ඕකයි...

    godak top business kaarayo dakune un tamai :yes:
     
    • Like
    Reactions: johnferna678

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ


    sticker.png
    වහලෙක නේද මේ ෆෝම් වෙලා කියවන්නේ 😀😀😀
     
    • Angry
    Reactions: johnferna678

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උස් තැන් බලා හැකිළෙන්නේ , මිටි තැන් බලා පුප්පන්නේ ....

    ආයතනය පැත්තෙන් වැරද්දක් වෙලා වෙන්න පුළුවන්. හැබැයි, එහෙම වෙලා කියල , මේ customer service ඉන්න පොඩි ලපයි, සිපයි එක්ක අරගෙන වැඩක් නැහැ.

    එක්කෝ manager එහෙම නැත්තම් වගකිව යුතු කෙනෙක්ට කතා කරලා , complain එක ලිකිතව කරන එකයි කරන්න ඕන.

    හදිසියේ හරි , ආයතනයෙන් මූට විරුද්දව නඩු දැම්මොත්, කෙලවෙනවා.

    1. ආයතන පරිශ්‍රය තුල සේවක මහත්ම මහත්මීන්ට තර්ජනය කිරීම
    2. කළහ කාරී ලෙස හැසිරීම
    3. ආයතනයේ දේපල වලට හානි කිරීම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,486
    1
    57,605
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ahapu detta Newey ne uttara denne ay ban ubala ehema
    දකුණෙ උන් ගැන කිව්වම දෙමලෙක් ගැන කියවනව. අදාල නෑනෙ.
    UNP උන් දෙමලු පස්සෙ යන්නෙ ඇයි කියල එක්කො UNP එකෙක්ගෙන් අහපන් නැත්නම් දෙමලෙක්ගෙන් අහපන් :cautious:
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    රවුටර් එක අන්ලොක් කරගෙන වෙන සිම් එකක් දාගත්තනම් ඉවරනේ.
    නැත්නම් රවුටරේ විකුනගන්න තිබ්බා.
    බිල නොගෙව ඉන්නවා.
    මොන හරක්ද මන්දා
    මගෙ දැන් ඩයලොග් රවුටර් දෙකක් තියෙනවා. පැකේජ් එක අයින් කරා ඊමේල් එකක් දාලා රවුටර් බාර දුන්නේ නැහැ
     
    • Like
    Reactions: johnferna678