Mobitel කුඩු

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මෝඩ කමට බෙහෙත් නෑ....ඕක කතා කරලා විසද ගන්න බැරිද ඔය තරම් බුරුවොද?... අනික ඕනෙ නැත්නම් දීලා එන්නනෙ තියෙන්නෙ ඌම පොලේ ගහලා ඌම ඇහිදිනවා...අත පය දුන්නත් මොලේ දෙන්න බෑ කියන්නෙ ඒකයී😒
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    මාත් බැලුවා පොලවෙ ගහල යන්නෙ නැතුව ඇහිඳින්නෙ මොකද කියලා
    මං බලං හිටියෙ අර කෙල්ල 119 ගහල, පොලීසියෙන් ඇවිත් කුදලං යයිද කියලා

    බිල වැරදි නං ඔතන දඟලල වැඩක් නැහැනේ, ඒක බිල හැදෙන තැනකට කතා කරන්න ඕන, මූ වෙන තැනකින් නේද අරගෙනත් තියනවා කියන්නෙ
    කමෙන්ට් දාන්නෙත් ඒ මානසිකත්වෙම තියන එවුන්, වීඩියෝ එකට වඩා කමෙන්ට් ආතල්
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ව්‍යාපාරික ස්ථානයට පැමිණ බාධා කරා කියලා අරුන් පැමිණිල්ල දැම්මම අරූව කූඩුවේ එල්ලලා ඇට 2 තලයි.. හරි සෝක්... :love: එක්ස්පෝස් කරන්න ගිහින් ඌ එක්ස්පෝස් උනා.. :( හයියෝ ආශික්ලන්තය....:lol::lol::lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    වැඩක් නෑ බන් මෝඩකම තමන්ගේ නමට නැතත් ඒත් පාවිච්ච් කරල තියේ නම් ගෙවන්න ඔන. දැන් ඉතින් ඔය පොලවේ ගහපු යුනිට් එකේ ගාන සහ බිල් සේරම සෙට්ල් කරන්න වෙයි. පහුගිය කාලේ අර බුකියේත් ගියා ඔය වගේ පොලවේ ගහන විඩියෝස්. ඒව බලපු පොරක් වෙන්න ඔන. අනික බන් කිසිම නෙට්වර්ක් එකක් බලෙන් විකුනන්නේ නෑ කිසි දෙයක්. ලන්කාවේ උන් කොහොමත් පිනට කන්න පුරුදු වෙච්ච ජාතියක්නේ
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඔක ඔතන ඉන්න customer service පොඩි පඩියට ඉන්න එවුන්ට බැනල වැඩක් නෑ මහා මොඩයෙක්. මැනෙජරයෙකුට තමා අමතන්න ඔනෙ. මගෙත් SlT internet අයින් කරන්න letter දුන්නට දිගටම මාස ගානක් බිල් ආවා. එතන වැඩ කරන එවුන් කිව්වා ඔයා පාවිච්චි කරලා කියලා මම නෑ කියලා මැනෙජර් ගාවට ගියාම ඒකි කිව්වා හරි අවුලක් නෑ නිකන් තිබ්බත් සුලු MB ගානක් යනවා ඔයා පාවිවිච් කරලා නෑ කියලා බිල අඩුකරලා දෙන්නම් කියලා වැඩෙ කෙරුනා. පිස්සෙක් වගෙ කෑගහලා පොලවෙ ගහලා වැඩක් කෙරෙන් නෑ වෙන්නෙ අතින් තවත් පාඩු වෙන එක