Supiri Phone ekak. Mamath 5 years use kalaa. Dan ape amma use karanava. Display eke green flickering scene eka aapu hinda phone eka maaru kale. Underwater photography karanna gihinda manda display eka avul vune.![]()
Gold one..Old is Gold
මේ සතියෙ ගත්ත Samsung Galaxy M21 එකක්. මාර්තු වල රිලීස් වෙලා තියෙන්නෙ. ගානෙ හැටියට ෆෝන් එක නම් පට්ටයි.
![]()
මේකෙන් ස්පෙක් එක බලපං
https://gsmarena.com/samsung_galaxy_m21-10111.php
විශේෂම දේවල් වලට තියෙන්නෙ ගොරිල්ල ග්ලාස් එක එනව, Super Amoled 1080 Res Display එකක් එන්නෙ. 48MP + 5MP Ultra Wide Cam එකක් එනව. කැමරා නම් සුපිරියි. 6000mAh Battery එකක් එනව. දවස් දෙකක් ෂුවර් බැට්රි එක තියාගන්න පුලුවන්.
39,400කට ගත්තෙ
හරියටම දන්නෙ නෑ මචං. මේ සීරිස් එකේම අලුතෙන් ඇවිල්ල තිබ්බ M01 & M11 පොඩ්ඩක් ඒ දෙක බලපං. හැබැයි මේක 6.5" වුණාට එහෙම කිසිම අවුලක් නෑ. හොඳට ෆිට් වෙනව අතට.5" display tiyana honda phones monawada ban tiyenne ?eeta wada loku display tiyana phones aran yanna ba