මල්ලි කෙලින් වෙන්ව හොරයි

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,325
    1,996
    113
    පිං බිමේ
    මම මේ දවස් ටිකේ පුදුම අසහනයකින් ඉන්නෙ. මගේ හිතට කිසිම සැනසීමක් නෑ ඒත් මං පෙන්නගන්නේ නෑ කා ලඟවත්. කොල්ලනේ මේ ලඟකදි ඉඳන් මගේ සොකඩේ හරියට කෙලින් වෙන්නේ නෑ. ගෑනි දන්න ශිල්ප සේරම දැම්මත් බාගෙට කෙලින් වෙනව ඒක ඇතුලට බස්ස ගන්න හයියමදි. කියුපිඩ්100 ගහන්නම ඕන උකන්න ඕන නම් ඔය වැඩේ හැමදාම කරන්න බයයි. මේකට මොනවත් නැද්දා අරිශ්ටයක් වගේ බොන්න?? ගුලි ගහල වැඩේසෙට් වෙන්න කියල යාලුවො කියනව බයයි හිතට. ඩොකෙක් ගාවට යන්නත් ලැජ්ජයි. යනව නම් මොනව සම්බන්ද ඩොකෙක්ටද පෙන්නන්න ඕන?
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    wayasath danna, nidi maranawada? raata ninda yanne nathi ewage prasna thiyenawada?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එහෙමනම් වෙන්න බෑ උදේ නැගිටිනකොට නිකම්ම කෙලින් වෙලා තියෙන්නෙ ඔන. උබට ප්‍රස්න වැඩී නම් ඔකත් බලපානව, ස්ට්‍රීස් වගේ තියේද?
     
    • Like
    Reactions: Devadatta

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අපිත් නාකී බන්.. දෙයියන්ගේ පිහිටෙන් තාම අලවංගුව වගේ.... සීනී චෙක් කර ගනින් කුකුලෝහ්.. අනික ගොඩක් වෙලා සුකන්න ආසාවට ටැබා ගහන්න එපා.... ඕවා දීර්ඝ කාලීනවා බලපානවා..
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,325
    1,996
    113
    පිං බිමේ
    අපිත් නාකී බන්.. දෙයියන්ගේ පිහිටෙන් තාම අලවංගුව වගේ.... සීනී චෙක් කර ගනින් කුකුලෝහ්.. අනික ගොඩක් වෙලා සුකන්න ආසාවට ටැබා ගහන්න එපා.... ඕවා දීර්ඝ කාලීනවා බලපානවා..
    සීනී චෙක් කරගන්න වෙයිද? සීනී කියමුකෝ ඉස්සර වගේ කෙලින්වෙයිද සීනී වලට බෙහෙත් ගත්තොත්
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Do you smoke?
    Is this happening only with wife? If yes then you must be having other women.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සීනී චෙක් කරගන්න වෙයිද? සීනී කියමුකෝ ඉස්සර වගේ කෙලින්වෙයිද සීනී වලට බෙහෙත් ගත්තොත්
    මෙහෙමයි බන්.. සීනි තියෙන උන්ට ටිකක් නගිනවා හොරයි... ඔය ලෙඩේට හේතු කීපයක් තියෙනවා.. පයියට රුධිය සැපයෙන රුධිර නාලයක් අවහිර උනත් නගිනවා හොරයි..

    උඹ කථාවක් අහලා නැද්ද දත් තියෙන කාලේ මස් කාපන් පුතී කියලා...

    අනික මේ ලෝකේ අනිත්‍යය කියලා එකක් තියෙනවා.. හැමදේම සදාකාලික නෑ... සමහරක් විට උඹට වෙන ගෑණියෙක් ෆීල් වෙන්න පුළුවන්... උඹ බොක්කෙන්ම ආදරේ කෙල්ලට සතියක් එක දිගට ගහද්දි බලපන්කෝ.. එපාම වෙනවා.... ඒ තමයි ලෝකේ හැටි... :oo::baffled:

    ඔය ලැජ්ජ කම් පැත්තක දාලා ඩොකෙක් හම්බෙන පලයන්... SEXEDU චැනල් එකේ ඩොකාව Consult කරපන්.. ඌ ලංකා හොස්පිටල් එනවා...
     
    • Like
    Reactions: buddikagayan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,612
    24,644
    113
    Fantasy
    උඹ කථාවක් අහලා නැද්ද දත් තියෙන කාලේ මස් කාපන් පුතී කියලා...
    කතාවට එකගයි. ඒත් ඉතින් කොල්ලෙක් ඔක්කොම සම්පූර්න කරන් බදිද්දී 30+ වෙනවනේ
     
    • Like
    Reactions: JuZe_BaNda

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කතාවට එකගයි. ඒත් ඉතින් කොල්ලෙක් ඔක්කොම සම්පූර්න කරන් බදිද්දී 30+ වෙනවනේ
    එහෙම අවුලක් නෑ බන්.අනික 30+ බඳිනකොට ජීවිතේ ගැන පුළුල් අවබෝධයක් ඇතුවයි බඳින්නේ.. 25+ වගේ ලාමක ටින් ටින් නෑ.. සෞඛ්‍යය සම්පන්න කොල්ලෙක්ට 40++ ගේමක් ගහන්න පුළුවන්...

    සමහරුන්ට Stress වගේ උනාමත් නගිනවා හොරයි...
     
    • Like
    Reactions: windows_ubuntu