Unlimited Data Packs

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මම නම් mobitel youtube එක use කරන්නේ. 1080p බලනවා කිසි gemak නැතුව. පට්ටම package එකක්. 25gb limit eken පස්සෙත් 480p load වෙනවලු. Hariyatama දන්නෙ නෑ මොකද මම 25gb වලට වඩා use කරල නෑ. Hotspots දැම්මට අවුලක් නෑ.
    Mobitel facebook package eketh fb videos full hd බලන්න පුළුවන් කිසි gemak නැතුව.

    මම dialog, hutch දෙකම daala thiynwa. HD වත් load වෙන්නෙ නෑ හරියට. 480p නම් පුළුවන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මම නම් mobitel youtube එක use කරන්නේ. 1080p බලනවා කිසි gemak නැතුව. පට්ටම package එකක්. 25gb limit eken පස්සෙත් 480p load වෙනවලු. Hariyatama දන්නෙ නෑ මොකද මම 25gb වලට වඩා use කරල නෑ. Hotspots දැම්මට අවුලක් නෑ.
    Mobitel facebook package eketh fb videos full hd බලන්න පුළුවන් කිසි gemak නැතුව.

    මම dialog, hutch දෙකම daala thiynwa. HD වත් load වෙන්නෙ නෑ හරියට. 480p නම් පුළුවන්.
    ඒ උනාට හොරා ට data කපන්නේ වත් සල්ලි කපන්නේ වත් නෑ. මොබිටෙල් නන් හොර ගුහා වක්. ඩයලොග වල මං720p බලනවා.අනික තව 3ජීබී හම්බ වෙන්ව
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඒ උනාට හොරා ට data කපන්නේ වත් සල්ලි කපන්නේ වත් නෑ. මොබිටෙල් නන් හොර ගුහා වක්. ඩයලොග වල මං720p බලනවා.අනික තව 3ජීබී හම්බ වෙන්ව
    හොරෙන් data kapana scene එකක් නම් වෙලා නෑ මට meeta කලින්. 6n පස්සෙ වගේ dialog wala 720p බලන්න ba buffer කර කර වත්. Dialog wala 1.5gb dena එක නම් වටිනවා හැබැයි.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    එහෙනම් දැන් ශෙප් වගෙ. hutch එක ගත්ත මුල් දවස් වල චොර කරාට පස්සෙ එපා උනා

    surfing වලට හොඳයි ඉතින්.යූටියුබ් අවුලකුත් නැතුව බලන්න පුලුවන්.හදිසිකාරයන්ට නම් සෙට් වෙන එකක් නෑ,ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු නිසා.අප්ලෝඩ් නම් පට්ට මුන්ගේ.
     
    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    surfing වලට හොඳයි ඉතින්.යූටියුබ් අවුලකුත් නැතුව බලන්න පුලුවන්.හදිසිකාරයන්ට නම් සෙට් වෙන එකක් නෑ,ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩු නිසා.අප්ලෝඩ් නම් පට්ට මුන්ගේ.
    downloading nm onnah buffer wennathuwa youtube ynn thrm speed thbbm athi. kalin youtube ektwath load wennah signal 3g ekth 2g walta wthr maru wenwa. mala panala ain kare. කියපු විදිහට නම් දැන් ශේප් වගෙ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    downloading nm onnah buffer wennathuwa youtube ynn thrm speed thbbm athi. kalin youtube ektwath load wennah signal 3g ekth 2g walta wthr maru wenwa. mala panala ain kare. කියපු විදිහට නම් දැන් ශේප් වගෙ.

    මම නම්ඩොන්ගල් එක කේබල් එකකට සෙට් කරලා ගෙයින් එලියට දාලා යන්නේ බන්..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Mobitel YouTube Unlimited Package එක යූස් කරනව. Hotspot අවුලක් නෑ. Package එක හොදයි මටනම්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Mobitel 3Hrs package eka hodai ..FUP or Limit ekak na.. 15-20 Gb wage download krgnn puluwn hariyt palan karoth !!

    Dialog eke hotspot eka dagen download kroth aulak nadda Youtube ..?

    Youtube downlod karanna be neda e packge eken..?