Kanye West අැමරිකාවේ ජනාධිපතිවරණයට😱

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Screenshot_2020-07-07-11-34-52_copy_1080x2041_copy_600x1134.jpg

    Elon Musk throws his ‘full support’ behind Kanye West for president:shocked:

    Screenshot_2020-07-07-11-40-11_copy_1080x954_copy_800x707.png
     
    • Like
    Reactions: Heshan Daminda

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මූට සින්දු කියන්න බෑ, මූ කරන්නේ අනිත් උන්ට මඩ ගහන එකයි, බ්‍රෑන්ඩ් නේම්ස් ප්‍රමෝට් කරන එකයි. මූට වඩා හොඳ එවුන් ඉන්නවා යූටියුබ් එකේ කවර් singer ලා.

    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    මූට සින්දු කියන්න බෑ, මූ කරන්නේ අනිත් උන්ට මඩ ගහන එකයි, බ්‍රෑන්ඩ් නේම්ස් ප්‍රමෝට් කරන එකයි. මූට වඩා හොඳ එවුන් ඉන්නවා යූටියුබ් එකේ කවර් singer ලා.

    Rapping skill ekanm adui habai u honda producer kenek.
    Oka president tiya senat ekatawat hariyanne na Mental unstable buwek
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Rapping skill ekanm adui habai u honda producer kenek.
    Oka president tiya senat ekatawat hariyanne na Mental unstable buwek
    එමිනම් රැප් කරන්නේ බුවාගෙම සවුන්ඩ්ට්‍රැක් වලට, මූ එහෙම නෑ අර ජේම්ස් බොන්ඩ් පරණ සවුන්ඩ්ට්‍රැක් එකක් අරන් රැප් කරලා Diamonds are forever සින්දුව හදලා තියෙන්නේ, අනික Jesus Walks සින්දුවේ මූ ජේසුවත් පච්චල් කරනවා.
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    805
    113
    38
    kandy
    එමිනම් රැප් කරන්නේ බුවාගෙම සවුන්ඩ්ට්‍රැක් වලට, මූ එහෙම නෑ අර ජේම්ස් බොන්ඩ් පරණ සවුන්ඩ්ට්‍රැක් එකක් අරන් රැප් කරලා Diamonds are forever සින්දුව හදලා තියෙන්නේ, අනික Jesus Walks සින්දුවේ මූ ජේසුවත් පච්චල් කරනවා.
    Sampling karana eka hama producerma karana ekak. Oya ona track ekak aran balapan mokak hari sample karala tyenne.
    Eminemuth produce karanawa. habai uge okkoma songs u produce karapuwa newe.