මූ හිතන්නේ කාඩෑශියන්ට ඉකුවා කියල මූට රට භාරදෙයි කියලා....ඒ උනාට අාතල් එකක් දෙයි වගේ![]()
මූ රට කාලා නවතින්නේමූ හිතන්නේ කාඩෑශියන්ට ඉකුවා කියල මූට රට භාරදෙයි කියලා....
මූට සින්දු කියන්න බෑ, මූ කරන්නේ අනිත් උන්ට මඩ ගහන එකයි, බ්රෑන්ඩ් නේම්ස් ප්රමෝට් කරන එකයි. මූට වඩා හොඳ එවුන් ඉන්නවා යූටියුබ් එකේ කවර් singer ලා.
එමිනම් රැප් කරන්නේ බුවාගෙම සවුන්ඩ්ට්රැක් වලට, මූ එහෙම නෑ අර ජේම්ස් බොන්ඩ් පරණ සවුන්ඩ්ට්රැක් එකක් අරන් රැප් කරලා Diamonds are forever සින්දුව හදලා තියෙන්නේ, අනික Jesus Walks සින්දුවේ මූ ජේසුවත් පච්චල් කරනවා.Rapping skill ekanm adui habai u honda producer kenek.
Oka president tiya senat ekatawat hariyanne na Mental unstable buwek
Sampling karana eka hama producerma karana ekak. Oya ona track ekak aran balapan mokak hari sample karala tyenne.එමිනම් රැප් කරන්නේ බුවාගෙම සවුන්ඩ්ට්රැක් වලට, මූ එහෙම නෑ අර ජේම්ස් බොන්ඩ් පරණ සවුන්ඩ්ට්රැක් එකක් අරන් රැප් කරලා Diamonds are forever සින්දුව හදලා තියෙන්නේ, අනික Jesus Walks සින්දුවේ මූ ජේසුවත් පච්චල් කරනවා.