මම බැලුවා මචන් ගොඩක් පේන්ට් ගැන. ජැට් එකේ ලුක් එක අනික් වොටර්බේස් වල නෑ. ඩ්යුලක්ස් එකත් ගාන අඩුයි ජැට් එකට වඩා ඒත් ඩ්යුලක්ස් කොලිටි මදි. ( මම බිත්ති කලේ ඩුයුලක්ස් බ්‍රිලියන්ට් වයිට් පට්ට)Jat කොස්ට් එක වැඩිය ඒ වගේම හොද බාස් කෙනෙක් සෙට් කරගන්න ඕනේමයි. ජනේල් දොරවල් මැෂින් ගහන්න දෙන්න ඒපා. අනිත් මදින්න කියන්න. අතින් මදින කොට දැන දුරුවර්ණ වුන ලී කොටස් යනකන් මදින්න කියන්න. අවුරුදු 10ක් 15 ශුවර්.
මාස තුනකටවත් සැරයක් දුවිලි පිහිදාන්න. ගොඩක්හ අව්වට පිච්චෙනව නම් වොටර්බේස් කරලා අවුරුද්දකට පස්සේ වැක්ස් එක ගාගන්න....
warga adiya keeyada machan?Mama JAT gahuwe broGana wediy habai weda quality
Mama contract hadapu eka paint karala dunna labour eka aragena
warga adiya keeyada machan?
coat 3 k da 5 kda
mata badu deela 325 illnawaehema baluwe naha 4k 5k adda mata oni color eka enakan, mama color 2k mix karala gahuwe
warga adiyata ganan kiwwe naha, dawas kuliyata dunne baasla. mokada mage potty gahala paint kale e kattiyama.
eka nisa warga adiyata ganan haduwe naha. mama badu genalla dunna
mata badu deela 325 illnawa

ne ban teakMata godak giye naha mama aluminium damme godak
Ekai warga adiyata ganak natiwa aragema karala dunne. habai itin hoda quality ekat karanna kalaya yanawa
Uba lee monada damme? kos da?