New House Paint Jat

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    Jat කොස්ට් එක වැඩිය ඒ වගේම හොද බාස් කෙනෙක් සෙට් කරගන්න ඕනේමයි. ජනේල් දොරවල් මැෂින් ගහන්න දෙන්න ඒපා. අනිත් මදින්න කියන්න. අතින් මදින කොට දැන දුරුවර්ණ වුන ලී කොටස් යනකන් මදින්න කියන්න. අවුරුදු 10ක් 15 ශුවර්.
    මාස තුනකටවත් සැරයක් දුවිලි පිහිදාන්න. ගොඩක්හ අව්වට පිච්චෙනව නම් වොටර්බේස් කරලා අවුරුද්දකට පස්සේ වැක්ස් එක ගාගන්න....
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Jat කොස්ට් එක වැඩිය ඒ වගේම හොද බාස් කෙනෙක් සෙට් කරගන්න ඕනේමයි. ජනේල් දොරවල් මැෂින් ගහන්න දෙන්න ඒපා. අනිත් මදින්න කියන්න. අතින් මදින කොට දැන දුරුවර්ණ වුන ලී කොටස් යනකන් මදින්න කියන්න. අවුරුදු 10ක් 15 ශුවර්.
    මාස තුනකටවත් සැරයක් දුවිලි පිහිදාන්න. ගොඩක්හ අව්වට පිච්චෙනව නම් වොටර්බේස් කරලා අවුරුද්දකට පස්සේ වැක්ස් එක ගාගන්න....
    මම බැලුවා මචන් ගොඩක් පේන්ට් ගැන. ජැට් එකේ ලුක් එක අනික් වොටර්බේස් වල නෑ. ඩ්යුලක්ස් එකත් ගාන අඩුයි ජැට් එකට වඩා ඒත් ඩ්යුලක්ස් කොලිටි මදි. ( මම බිත්ති කලේ ඩුයුලක්ස් බ්‍රිලියන්ට් වයිට් පට්ට)

    dulux

    8E6ED071-2B81-4EDD-91BB-C79958410508.jpeg


    nipolac
    7FA86653-37F2-465A-809A-E7EE30C07791.jpeg


    Jat
     

    Attachments

    • DBF40925-49F2-4ABD-A1C2-12EC7B66FD7C.jpeg
      DBF40925-49F2-4ABD-A1C2-12EC7B66FD7C.jpeg
      94 KB · Views: 26

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    warga adiya keeyada machan?
    coat 3 k da 5 kda

    ehema baluwe naha 4k 5k adda mata oni color eka enakan, mama color 2k mix karala gahuwe
    warga adiyata ganan kiwwe naha, dawas kuliyata dunne baasla. mokada mage potty gahala paint kale e kattiyama.
    eka nisa warga adiyata ganan haduwe naha. mama badu genalla dunna
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    mata badu deela 325 illnawa

    Mata godak giye naha mama aluminium damme godak :)
    Ekai warga adiyata ganak natiwa aragema karala dunne. habai itin hoda quality ekat karanna kalaya yanawa
    wood nam itin JAT danna oni, anith brands walata wada hodai. Biththi walata dulux danawa wage

    Uba lee monada damme? kos da?