mun banku kadanne , horakame yanne nadda bn dan ?![]()
ane mata hari wedanay asarana wechcha american sudu nangila gana
mata puluwan eyala kipa denek balaganna eyala kamatinam lankawata genalla![]()
ඇති කරන්නද?
ගෙදර තණකොළ කන්න එහෙම කවුරුත් එන්නේ නැත්නම් හොඳයි.
අරූගේ මිනිය පෙන්න පෙන්න ඒක තමයි මුන් කලේ පහුගිය ටිකේ
modama minissu race ekak mun nam

African un nam wahal sewayatamai ban hariyannemodama minissu race ekak mun nam
okun karapu inventions walata thiyenneth Iron board / Mail Box wage ewa
wada pala karagena ayema yawala danna thibbe e kalema![]()
ඇප නම් නැති වෙන්නේ නෑ 2020 ඌ උඩින්ම දිනනව. ඌ economy එක එහෙම සැහෙන්න ගොඩ දාල තියෙන්නෙ. Unemployment එක 3.5%වෙනකම් අඩුවෙලා 1969 න් පස්සේ හොඳම අගය. පැයකට job එකකට ගෙවන ගාන 3.1% වැඩි වෙලා අවුරුදු 13 කට පස්සෙ. කොරෝන කේස් එකේදි ඌ ආනා ගත්ත. හැබැයි වගකීම ඌටම විතරක් යන්නෙ නෑ මොකද අපේ වගේ නෙවෙයි US වල ප්රාන්ත පාලනය කරන්න වැඩි බලයක් තියෙන්නෙ mayor and City Council එකට federal government එකට ලොකු බලයක් නැ එකයි COVID නීති ප්රාන්තෙන් ප්රාන්තෙට වෙනස් වෙන්නෙ. Protest එනකොට ගොඩක් ඩිමොක්රටික් ප්රාන්ත වල අය ඕක නැවැත්තුවේ නැ මොකද ඒක උන්ට වාසි නිසා හැබැයි උනේ අනික් පැත්ත දැන් COVID වැඩි වෙලා කුඩු කරපු කඩවල් වල උන් city එකට විරැද්ධව නඩුදාල තියෙන්නේ උන්ගේ power එක යටතේ තියෙන towns පවා දැන් ට්රම්ප්ට support කරනව. හොදම උදාහරණ තමයි California වගේ deep blue state වල නිදහස් උත්සව තහනම් කරල මල්වෙඩ් සංදර්ශන තහනම් කරල තියෙනකොටත් මිනිස්සු City එකේ law එක පැත්තකට දාලා July 4 illegal fireworks හැම තැනම දාපු එක. Mainstream media කොහොමත් ට්රම්ප්ට විරුද්ධයි අපේ රටේ ගොඩක් අය ඌ හොඳ නෑ සිරිසේන වගේ කියල හිතන් ඉන්නෙ ඔය Media reports අහල තමාඇමරිකාව මේ වෙනකොට ලෝකෙන් කොන් වේගන යන්නේ.... ට්රම්ප්ට ඇපත් නැතිව යන්න වෙන තත්වයක් ඇතිවෙලා... රටේ කිසිම දෙයක් කළමණාකරණය කරගන්න බැරව අනාගෙන ඉන්නේ.... හුටන් මෙහෙ ජනාදිපති උනා වගේ තත්වයක්.... දැන් ට්රම්ප් මේක වෙන පැත්තකට පෙරලල ජාම බේරගන්න දගලනව වගේ සීන් එකක් .......
New York dala minissu yanwalu500000 minissu gihilla
Work visa ain krala
New York firework gang war 1k yanwafatta bn