පොලිසියේ උන්ට ගානක් වත් නෑ
New York Democrat mayor 1 billion budget cut 1k krala police department 1ke police un satha 5kata ganan ganne na e hinda ohe athal 1ke innawa
පොලිසියේ උන්ට ගානක් වත් නෑ
New York Democrat mayor 1 billion budget cut 1k krala police department 1ke police un satha 5kata ganan ganne na e hinda ohe athal 1ke innawa
2020 සුද්දෝ කොල්ල කන්නේ සල්ලි කරයොන්ගේ කඩ . ඔවාට Insuranceඑකෙන් ගෙවනවා.
88/89 කාලයේ JVP එකේ එවුන් කොල්ලා කෑවේ ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගේ රත්රන් බඩු යි බත් මුට්ටිය යි.
ඒ අතින් ඇමරිකන් කාරයො හොදයි ලංකාවේ කළු සුද්දන්ට වඩා![]()
ගොඩක් අය අරගෙන ඇත්තේ බං උන් දන්නවනේ උන්ගේ එවුන් ගේ හැටිLooting walata insurance 1k wenama ganna oni bn ekata
ඇප නම් නැති වෙන්නේ නෑ 2020 ඌ උඩින්ම දිනනව. ඌ economy එක එහෙම සැහෙන්න ගොඩ දාල තියෙන්නෙ. Unemployment එක 3.5%වෙනකම් අඩුවෙලා 1969 න් පස්සේ හොඳම අගය. පැයකට job එකකට ගෙවන ගාන 3.1% වැඩි වෙලා අවුරුදු 13 කට පස්සෙ. කොරෝන කේස් එකේදි ඌ ආනා ගත්ත. හැබැයි වගකීම ඌටම විතරක් යන්නෙ නෑ මොකද අපේ වගේ නෙවෙයි US වල ප්‍රාන්ත පාලනය කරන්න වැඩි බලයක් තියෙන්නෙ mayor and City Council එකට federal government එකට ලොකු බලයක් නැ එකයි COVID නීති ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට වෙනස් වෙන්නෙ. Protest එනකොට ගොඩක් ඩිමොක්‍රටික් ප්‍රාන්ත වල අය ඕක නැවැත්තුවේ නැ මොකද ඒක උන්ට වාසි නිසා හැබැයි උනේ අනික් පැත්ත දැන් COVID වැඩි වෙලා කුඩු කරපු කඩවල් වල උන් city එකට විරැද්ධව නඩුදාල තියෙන්නේ උන්ගේ power එක යටතේ තියෙන towns පවා දැන් ට්‍රම්ප්ට support කරනව. හොදම උදාහරණ තමයි California වගේ deep blue state වල නිදහස් උත්සව තහනම් කරල මල්වෙඩ් සංදර්ශන තහනම් කරල තියෙනකොටත් මිනිස්සු City එකේ law එක පැත්තකට දාලා July 4 illegal fireworks හැම තැනම දාපු එක. Mainstream media කොහොමත් ට්‍රම්ප්ට විරුද්ධයි අපේ රටේ ගොඩක් අය ඌ හොඳ නෑ සිරිසේන වගේ කියල හිතන් ඉන්නෙ ඔය Media reports අහල තමා
පොඩි business කාරයෝ ගොඩක් එවුන්ට insurance වත් නැ බං. US insurance එකක් දානව කියන්නේ විකිනෙනවැඩක්. තියෙන එවුන්ටත් ගොඩක් වෙලාවට තියෙන්නෙ theft coverage එක ඒකෙන් vandalism and looting cover වෙන්නේ නෑ. Riot and looting cover වෙන insurance වලත් inventory එකට වෙලා තියෙන damages එකින් එක ඔප්පු කරන්න ඕනි, ජුවලරි shop වලට එහෙම ඔප්පු කළත් සම්පූර්ණ ගාන ගන්න බැ.ගොඩක් අය අරගෙන ඇත්තේ බං උන් දන්නවනේ උන්ගේ එවුන් ගේ හැටි
කාල්ලො විතරක් නෙවෙයි සුදු එවුනුත් Looting කරනවා![]()
FOX news වල තමා ඕව කියන්නෙ..මිලියන ගාණකට ජොබ්ස් නෑ උන් ට්‍රම්ප් ගෙ ගුණ වයනවා..
![]()