මචන් 30-40 අතර ගන්න හොදම ෆෝන් කියන්න.
මේවා තමා requirements
ලගදි ගත්ත කට්ටිය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න please??

මේවා තමා requirements
- cam 1 quality wenna ooni aniwa.
- අරන් අවුරුද්දක් දෙකකින් විසිකරන්න සල්ලි නෑ බන්. durable වෙන්න ඔනි.
ලගදි ගත්ත කට්ටිය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න please??