Suggest me a phone to buy 📱

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    මචන් 30-40 අතර ගන්න හොදම ෆෝන් කියන්න.

    මේවා තමා requirements
    • cam 1 quality wenna ooni aniwa.
    • අරන් අවුරුද්දක් දෙකකින් විසිකරන්න සල්ලි නෑ බන්. durable වෙන්න ඔනි.

    ලගදි ගත්ත කට්ටිය ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න please?? 📱📱📱📱📱
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    උබේ budget එකේ හැටියටයි උබේ requirement වලටයි සෙට් වෙන්නනම් Xiaomi එකක් ගන්න කියලා suggest කරන්න පුලුවන්.. ලගදී ඇවිල්ලා තියෙනවා ඒ ගානට ෆොන් එකක් පොඩ්ඩක් බලපන්... redmi note sereis එකත් හොදයි.. දැන් මං Xiaomi Note 07 එකක් අරගෙන අවුරුද්දක් පාවිච්චි කලා මේ වෙනකන් කිසිම ලෙඩක් නෑ.. battery අවුලක් නැතුව දවසක් තියාගන්න හොදටම ඇති.. updates උනත් අවුලක් නැතුව එනවා...
     
    • Like
    Reactions: windows_ubuntu

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Cam එක එච්චර කොලිටි නෑ බං ඕකෙ
    Matath A50 ekak bn thiyenne ekai recommend kale.ehenm ithin huawei kattak thama oyaganata thiyenne google services na ne.Meke cam eketh matanm kiyanna tharam aulak na bro.ultrawide ekanm quality madi wage samahara welawata
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    Oya ganata Dan Xiaomi tma
    Huawei Google play store Services nane
    Samsung oya gnata ewage cam awul
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    aru illana ganata A50 cam eka hoda wedi ban.

    uba A50 use karanawada.
    A50 eken gaththe
    20200622_115438.jpg
    20200219_084154.jpg
    20191216_194201.jpg
     
    • Love
    Reactions: windows_ubuntu

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Mid range ෆෝන් වල නම් දැනට ගෙවන ගානට උපරිම features දෙන්නෙ xiaomi තමා. Redmi note 8, 128 GB එකක් 36ක් විතර වෙයි. Redmi note 8 pro, 64 GB එක 42ක් විතර වෙයි.
    මං රෙකමන්ඩ් කරන්නෙ note 8 pro එක. Reviews එහෙම බලලා හොඳ එකක් ගනින්.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,131
    25,503
    113
    Fantasy
    Galaxy A50
    Cam එක එච්චර කොලිටි නෑ බං ඕකෙ
    උබේ budget එකේ හැටියටයි උබේ requirement වලටයි සෙට් වෙන්නනම් Xiaomi එකක් ගන්න කියලා suggest කරන්න පුලුවන්.. ලගදී ඇවිල්ලා තියෙනවා ඒ ගානට ෆොන් එකක් පොඩ්ඩක් බලපන්... redmi note sereis එකත් හොදයි.. දැන් මං Xiaomi Note 07 එකක් අරගෙන අවුරුද්දක් පාවිච්චි කලා මේ වෙනකන් කිසිම ලෙඩක් නෑ.. battery අවුලක් නැතුව දවසක් තියාගන්න හොදටම ඇති.. updates උනත් අවුලක් නැතුව එනවා...
    Matath A50 ekak bn thiyenne ekai recommend kale.ehenm ithin huawei kattak thama oyaganata thiyenne google services na ne.Meke cam eketh matanm kiyanna tharam aulak na bro.ultrawide ekanm quality madi wage samahara welawata
    Mid range ෆෝන් වල නම් දැනට ගෙවන ගානට උපරිම features දෙන්නෙ xiaomi තමා. Redmi note 8, 128 GB එකක් 36ක් විතර වෙයි. Redmi note 8 pro, 64 GB එක 42ක් විතර වෙයි.
    මං රෙකමන්ඩ් කරන්නෙ note 8 pro එක. Reviews එහෙම බලලා හොඳ එකක් ගනින්.

    Thank you වේවා ඔක්කොටම.
    rough idea 1k awaa reply walin.
    Reviews balannm
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Huawei gnna epaa kiynwane kattiya google neti hinda
    huawei nova 5T එකට Google services තියෙනවා ඊට පසේ ආපුවට තමයි නැත්තේ

    මුලින්ම nova 5T ගැන තියෙන reviews බලපන් ඊට පස්සේ තීරණය කරන්න
     
    Ok bro. Thanks