Dialog 074

Cupid55

Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    යාලුවනේ මම දැක්කා දැන් fb එකේ තැන් දෙක තුනක ඩයලොග් ලා එයාගේ 077 076 වගේම ඉස්සරහාට 074 න් නම්බර් දෙන්න යනවා කියලා. ඒක ඇත්තද? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ!
     

    Cupid55

    Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    නම්බර් එකක් ගන්න බැරි වෙයිද බං එකෙන්! මම දැන් මොබිටෙල් එකක් පාවිච්චි කරන්නේ මම කල්පනා කලේ එකේම 074 නම්බර් එක ගන්න! එහෙම ගන්න පුලුවන් නේද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    074 Dialog denna yanne. 0777 used number apahu issue karanne ne mama hitanne
     

    Attachments

    • F52685E5-DAAF-42B5-AE3D-1388CF8CDA9F.jpeg
      F52685E5-DAAF-42B5-AE3D-1388CF8CDA9F.jpeg
      77.2 KB · Views: 146
    • Like
    Reactions: Cupid55

    Cupid55

    Active member
  • Jun 27, 2018
    196
    1
    63
    28
    colombo
    Dn meka denawalu! Mata ekak ganda oni mn use karana num akema 074 eka! Ganna puluwan kenek contact kara ganna beri weida?