යාලුවනේ මම දැක්කා දැන් fb එකේ තැන් දෙක තුනක ඩයලොග් ලා එයාගේ 077 076 වගේම ඉස්සරහාට 074 න් නම්බර් දෙන්න යනවා කියලා. ඒක ඇත්තද? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ!