Elakiri Epaama unaa ada

2osama

Well-known member
  • Oct 25, 2010
    81,203
    72,385
    113
    මාලඹේ
    උඹ ගෙස්ට් විදියට හිටියා කියල අනිත් උන් දැනගත්තේ කොහොමද බන්?
    2011 හදපු එළකිරි ID එකෙන් 2006 යේ එළකිරි ලොග් වෙච්ච් එවුණත් ඉන්නවා මේකේ 🤩🤩🤩
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ ඉන්න විදියට උඹ ඉදපන්. මටත් මේක එපා උනා ඉස්සර. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ හොඳයි. හැංගිලා කුණුහරප ටැග් දාල රේප් කපපු හිඟන සෙට් එක දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා කර කියාගන්න දෙයක් නැතුව 😂
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    aluth parana kata ona na ban. ube athal1 uba idapan.. eketwath surrender wenna ona aluth/parana...
    ekenma. thanks mcn. (y)(y)(y)(y)(y):-)

    උඹ ඉන්න විදියට උඹ ඉදපන්. මටත් මේක එපා උනා ඉස්සර. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ හොඳයි. හැංගිලා කුණුහරප ටැග් දාල රේප් කපපු හිඟන සෙට් එක දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා කර කියාගන්න දෙයක් නැතුව 😂
    eka aththa, thanks mcn(y)(y)(y)(y)

    Mcn meke hoda kattiyata tana adui ballo beeruwa kiyala kadhu pahath wenne na
    Dont worry . Yanda epa mco uba idapan sudu cat
    thanks mcn, un aaye ganan ganne ne (y) (y)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹ ඉන්න විදියට උඹ ඉදපන්. මටත් මේක එපා උනා ඉස්සර. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ හොඳයි. හැංගිලා කුණුහරප ටැග් දාල රේප් කපපු හිඟන සෙට් එක දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා කර කියාගන්න දෙයක් නැතුව 😂

    Fake 6ක් තියන මිනිහෙක් කියන කතාවක්ද බොල ඔය :LOL:….. :LOL: :LOL: :LOL:
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    මොකෝ බම් උනේ ඔන්න ඔහේ හිටහන් ධවල බළලෝ . මටත් නොයෙකුත් කතා මිනිස්සු කියුවේ ගල් පෙල්ලුවා කියුවා අරක මේල බ්ලා බ්ලා සමහර කට කැඩිච්ච උන් කියුවා මං පොළව පලාගෙන අපායට ගියාලු 😂😂 උට්ට තමයි . මං ඉන්නේ යස අපුරුවට ඔන්න ඔහේ හිටපන් මිනිස්සුන්ගෙ කටවල් වහන්න අපට බැ.
     
    white cat

    Well-known member
  • Jun 4, 2020
    1,127
    854
    113
    sri lanka
    මොකෝ බම් උනේ ඔන්න ඔහේ හිටහන් ධවල බළලෝ . මටත් නොයෙකුත් කතා මිනිස්සු කියුවේ ගල් පෙල්ලුවා කියුවා අරක මේල බ්ලා බ්ලා සමහර කට කැඩිච්ච උන් කියුවා මං පොළව පලාගෙන අපායට ගියාලු 😂😂 උට්ට තමයි . මං ඉන්නේ යස අපුරුවට ඔන්න ඔහේ හිටපන් මිනිස්සුන්ගෙ කටවල් වහන්න අපට බැ.
    uba nam gale gehuwath merenne neni ;);)
     
    • Love
    Reactions: Devadatta