උඹ හරි මම හරි කව්රු උනත් මේකෙන් ගියාට කාටවත් පාඩුවක් පාළුවක් දැනෙන්නෙ නෑ බන්. පොස්ට් දානකොට තමන්ට ලිමිට් එකක් තියාගනින්. ලිමිට් එක පැනගෙන එනවනං අල්ලලා දාල පාඩුවේ හිටපන්. එච්චරයි කියන්න තියෙන්නේ