Original 10000mAh Mi 18W Fast Charge Power Bank 3 ekak ganna puluwan kohenda?
Ganan kohomada?
P.s : Maharagama | Nugegoda awatin nam wadath hondai
Koheda ban ganna puluwanAnker ඵකක් ගනින්.සුපිරි බඩු ඉතින්..❤
Koheda ban ganna puluwan
Ganan kohomada??
SimplyTek එෆ්බී ඓකේ බලපන් බන්. 3150 උනේ. ඔරිජිනල් මන් 2ක් ගත්තා. පින් වෙරිෆයඩ්
maktronics fb page eka balapan
ganan nm danne ne![]()
අපරාදේ බන්. මන් ගත්තා 3150. 18W Type C, dual outman gatta 10000 type c tiyena 18w 2 way eka 5000 ganak una
අපරාදේ බන්. මන් ගත්තා 3150. 18W Type C, dual out
aulak ne mn phone 2k aran thiyeUn gawa 3400 qwa unge badu aulak nedda ban.