Questions Xiaomi Mi Redmi 20000mAh 18W Original charger doesn't charge iPhone 12

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Machanla ,

    Daraz එකෙන්ම අරන්ම සතියක් විතර .. Power bank එක original. අදයි test කලේ iPhone 12 එක එක්ක.. ඒක charge වෙන්නේ නෑ නෙ . USB C cable එක iPhone එක එක්ක ආපු original එක .. ඒක charger එකෙන් හොදට charge වෙනවා .. හැබැයි power bank එකෙන් චර්ගේ වෙන්නේ නැ .. Oneplus 6 normal USB එකනම් charge වෙනවා Power bank එකෙන් ..

    Original Xiaomi Mi Redmi 20000mAh 18W Type C & Micro USB / Dual Outputs & Inputs Power Bank for iPhone Mi

    Xiaomi official site එකෙත් තියනවා iPhone වලට වැඩ කරනවා කියලා
    https://www.mi.com/us/20000mah-redmi-18w-fast-charge-power-bank/

    මොකක් වෙන්න ඇතිද case එක ? original cable charger එක එක්ක වැඩ කරන හින්දා cable එකේ phone එකේ අවුලක් වෙන්නත් බෑ
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඩරස් ඵකේ කොහෙද ඔරිජිනල් බඩු..ඉන්දියන් ජරාවක් වෙන්න අැති ෂුවර් ඵකටම
     
    • Sad
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ඩරස් ඵකේ කොහෙද ඔරිජිනල් බඩු..ඉන්දියන් ජරාවක් වෙන්න අැති ෂුවර් ඵකටම
    නෑ බන් මන් අර code එක Mi site එකෙනුත් check කළා ..