mokakda machan karaganna one... oka nan use karala na..quickbooks nan dannawa..but okkoma same method yanne
මෙහෙමයි මචන්,
මම අපේ company එකේ වැඩකට බඩු ටිකක් ගත්ත. මගේ අතින් දාල.
දැන් එක transaction එකක් විදියට දාගන්නේ කොහොමද කියන එක තම අවුල
මොකද දැන්
company එකේ assets වැඩි උනා බඩු ලැබුන නිසා
නමුත් liability වැඩි උනා මට නය නිසා
transaction eka nam balance. නමුත් මේක P&L statement එකට එන්නේ නෑ. journal entry එකක් නිසා. P&L එකට එන්නේ expense එකක් විදියට add kaloth විතරයි. expense උනාට asset එකත් වැඩි උනා නේ
Onna double entry ekaමෙහෙමයි මචන්,

ow eka hari.Machan uba kiyana widihata uba enter karapu transaction eka PnL ekata enna one na. Balance sheet items dekak uba journal karala tiyenne. PnL ekata enne Income and Expenses witharai.
ow eka hari.
namuth dan badu gaththu eka expense ekak ne
mama koyi welawatada meka expense eka widiyata danne?
mama gaththe raw material.
aragena inventory ekata damma.
dan inventory eken raw material aragena ewayin final product eka hadala sell karanawa
ethakota mehema kaloth harida
purchase items action --> Journal Entry
debit: inventory [1000 rupees worth asset]
credit: My personal account [liability] [1000 rupees]
making final product from inventory --> Expense Entry
Expense from Inventory [1000 rupees worth asset]
Selling final Product --> Income Entry
Income [1500 rupees]
Settling my debt --> Journal Entry
Credit: Company bank account [1000 rupees]
Debit: My personal account [1000 rupees]
ela machan thanks. mama try karala balannampurchase items action --> Journal Entry
debit: inventory [1000 rupees worth asset]
credit: My personal account [liability] [1000 rupees] Meka Hari
making final product from inventory --> Expense Entry
Expense from Inventory [1000 rupees worth asset] methanadi Inventory Credit wela Cost of good Sold (Expenses account ) Debit wenawa
Selling final Product --> Income Entry
Income [1500 rupees] Meketh Income Credit wela Bank eka Debit wenawa
Settling my debt --> Journal Entry
Credit: Company bank account [1000 rupees]
Debit: My personal account [1000 rupees] mekath Hari
ela machan thanks. mama try karala balannam