Sad Reality in Sri Lanka

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wada karana minissu amaruwen wadata yanawa jeewitheta wadak nokarapu loketama wadak nathi minissu aluthma 2019 Hilux double cab wala yanawa Iphone wala notification check karan gaman, Beela light kanuwala gahanwa ape badu mudalin genapu cab , wifelage namata BMW 740Li gannawa jiwithe kisma wadak nokara. :yes:;):yes:
    .
    Ahinsaka minisunta punchi car dennam kiyala gihin Hamu punchi car wala tax wadi karaddi sadda naa. Me rate withrai wadak karana minissunta wahana nathuwa Jiwitha kalema wadak nokarapu minissu wahana wala yanne:D:yes:;):D
     
    • Sad
    • Like
    Reactions: lankaq and Hayao

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උබේ travel වීඩියෝ නැද්ද බන් දැන් ???? ඒකනෙමෙයි බන්ලංකාවේ එවුන්ට කොලිටි චැනල් වැඩක් නෑ. පොල්කුඩු වගේ ජරාව තියෙන චැනල් තිබ්බනම් සට සට ගාල විව්ස් වැටෙන්නේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඒකත් හරි කියමුකෝ. ඒකට උඹ වීඩියෝ එකකුත් හදලා දුක විකුණන එකත් හරියි කියහන්කෝ 🙃
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,626
    1
    99,871
    113
    33
    Kalutara
    කෝ බන් අර උන බලන උන්? උනුත් හිර වෙලාද දැන් උන බලන්නේ?
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඒකත් හරි කියමුකෝ. ඒකට උඹ වීඩියෝ එකකුත් හදලා දුක විකුණන එකත් හරියි කියහන්කෝ 🙃
    මු කොලිටි වීඩියෝ කරා බන්. ඒවාට විව්ස් තිබ්බේ නෑ ලොකුවට. මුත් විව්ස් වැටෙන කැටගරියක් හොයන්යන ගමන් මයිහිතේ. මේ කෝච්චියේ මිනිස්සු අතරේ ගෑණියෙක් හිරවෙලා යන හැටිත් තිබ්බ නම් විව්ස්/ කමෙන්ට් / සබ්ස් සට සට ගාල වැටෙයි. ඒ අතරේ කැමරාව පොලව පැත්තට හරවල අ...හ්හ් ආ ...හ්හ් ගාල සද්දයකුත් දැම්ම නම් කට්ටිය මුගෙන් ඊලග වීඩියෝ එකත් ඉල්ලා ඉල්ලා ඒවි. :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    මු කොලිටි වීඩියෝ කරා බන්. ඒවාට විව්ස් තිබ්බේ නෑ ලොකුවට. මුත් විව්ස් වැටෙන කැටගරියක් හොයන්යන ගමන් මයිහිතේ. මේ කෝච්චියේ මිනිස්සු අතරේ ගෑණියෙක් හිරවෙලා යන හැටිත් තිබ්බ නම් විව්ස්/ කමෙන්ට් / සබ්ස් සට සට ගාල වැටෙයි. ඒ අතරේ කැමරාව පොලව පැත්තට හරවල අ...හ්හ් ආ ...හ්හ් ගාල සද්දයකුත් දැම්ම නම් කට්ටිය මුගෙන් ඊලග වීඩියෝ එකත් ඉල්ලා ඉල්ලා ඒවි. :lol::lol:
    🙃🙃😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,366
    113
    මාලඹේ

    😀😀