Questions After Sales Service - Dinapala Group

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Damro හොඳබව අපි කවුරුත් පිළිගන්නව, Philips agents ඉන්නෙ-Dinapala Group මෙයාලගේ service එක කොහොමද?
    අත්දැකීම් තියන අය ඉන්නවද ??

    TVඑකක් ගන්න බැලුවෙ, Samsung ගැන කියවගෙන එන්න එපාය budget නැත.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,146
    13,011
    113
    33
    ෆින්ලන්ඩ්
    Dinapala Philips badu num hodai kiyala ahala tiyanawa. Ae unta den kohomada dan nehe.
    After service num lokuwata natuwa athi. Unge loku base aekuk nehe ne. mama daneth Nugegoda wali park aeka gawa tiyana aeka witharai.

    danna , Expirience tiyana aekek help karal
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    Philips TV ඉක්මනට කැඩෙනවා . ගන්න කලින් Review s බලලා ඉන්න ගත්ත අය මොක කියන්නේ කියලා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    දිනපාල එකෙන් පිලිප්ස් ට්‍රිමර් එකක් ගත්තා අවුරුදු හතරකට විතර කලින් තාම ගත්තා වගේ තියනවා
    ඒ ඇරුනම වෙන ඒව නං අරං නෑ
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දිනපාල ගැන නම් දන්නේ නැහැ..ඒකෙන් ගත්ත Philips ට්‍රිමර් එකක් තෑගි හම්බුනා, දැන් මාස අටක් වගේ වෙනවා තාම හොඳට වැඩ...දන්න තරමින් Philips trimmers වල durability එක පට්ට..

    Philips TV එකක් ගත්තා 2011 March වලදී Singer/Sisil එකෙන්..ඒ කාලේ අමාරුවෙන් හොයලා හොයලා Full HD 32" එකක් ගත්තේ..මොඩල් එක 32PFL3605..අවුරුදු දෙකකට විතර කලින් Power IC එක හෝ Power Supply Unit එකක් පිච්චිලා, ඒක දැම්මා TV හදන තැනකින් (රු. 6000 ක් වගේ ගියේ)..ඔච්චරම තමයි අවුල් ආවේ, ටීවී එක තාම හොඳටම වැඩ කරනවා..දැන් අවුරුදු නමයකට වඩා වැඩි..දැන් එන Philips TV ගැන නම් දන්නේ නැහැ..අපි ගත්ත එකේ අත්දැකීම ඕක තමයි...
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Dinapala Philips badu num hodai kiyala ahala tiyanawa. Ae unta den kohomada dan nehe.
    After service num lokuwata natuwa athi. Unge loku base aekuk nehe ne. mama daneth Nugegoda wali park aeka gawa tiyana aeka witharai.

    danna , Expirience tiyana aekek help karal

    👍

    Philips ekak gannawata wada Samsung,Panasonic ekak gannakota loku ganak wadi wenne nane..40 inch+ ekak gannawanam Philips ewa laba athi..Philips samahara badu hoda unata TV nam kohomada danne na.

    :baffled:

    Philips TV ඉක්මනට කැඩෙනවා . ගන්න කලින් Review s බලලා ඉන්න ගත්ත අය මොක කියන්නේ කියලා

    :baffled:

    දිනපාල එකෙන් පිලිප්ස් ට්‍රිමර් එකක් ගත්තා අවුරුදු හතරකට විතර කලින් තාම ගත්තා වගේ තියනවා
    ඒ ඇරුනම වෙන ඒව නං අරං නෑ

    👍

    දිනපාල ගැන නම් දන්නේ නැහැ..ඒකෙන් ගත්ත Philips ට්‍රිමර් එකක් තෑගි හම්බුනා, දැන් මාස අටක් වගේ වෙනවා තාම හොඳට වැඩ...දන්න තරමින් Philips trimmers වල durability එක පට්ට..

    Philips TV එකක් ගත්තා 2011 March වලදී Singer/Sisil එකෙන්..ඒ කාලේ අමාරුවෙන් හොයලා හොයලා Full HD 32" එකක් ගත්තේ..මොඩල් එක 32PFL3605..අවුරුදු දෙකකට විතර කලින් Power IC එක හෝ Power Supply Unit එකක් පිච්චිලා, ඒක දැම්මා TV හදන තැනකින් (රු. 6000 ක් වගේ ගියේ)..ඔච්චරම තමයි අවුල් ආවේ, ටීවී එක තාම හොඳටම වැඩ කරනවා..දැන් අවුරුදු නමයකට වඩා වැඩි..දැන් එන Philips TV ගැන නම් දන්නේ නැහැ..අපි ගත්ත එකේ අත්දැකීම ඕක තමයි...

    👍

    Philips leda neda

    :baffled:

    👍
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    I think nowdays the philps brand are everywhere. But I know some of there products are ideal and durable like trimmers lasted more than made in Japan Hitachi. But same time Philips blender not even one year its dead 🙄.
    TV you have to check the reviews before you buy specially the warranty. Good luck
     
    • Like
    Reactions: maticat