Dinapala Philips badu num hodai kiyala ahala tiyanawa. Ae unta den kohomada dan nehe.
After service num lokuwata natuwa athi. Unge loku base aekuk nehe ne. mama daneth Nugegoda wali park aeka gawa tiyana aeka witharai.
danna , Expirience tiyana aekek help karal
Philips ekak gannawata wada Samsung,Panasonic ekak gannakota loku ganak wadi wenne nane..40 inch+ ekak gannawanam Philips ewa laba athi..Philips samahara badu hoda unata TV nam kohomada danne na.

Philips TV ඉක්මනට කැඩෙනවා . ගන්න කලින් Review s බලලා ඉන්න ගත්ත අය මොක කියන්නේ කියලා
දිනපාල එකෙන් පිලිප්ස් ට්‍රිමර් එකක් ගත්තා අවුරුදු හතරකට විතර කලින් තාම ගත්තා වගේ තියනවා
ඒ ඇරුනම වෙන ඒව නං අරං නෑ
දිනපාල ගැන නම් දන්නේ නැහැ..ඒකෙන් ගත්ත Philips ට්‍රිමර් එකක් තෑගි හම්බුනා, දැන් මාස අටක් වගේ වෙනවා තාම හොඳට වැඩ...දන්න තරමින් Philips trimmers වල durability එක පට්ට..
Philips TV එකක් ගත්තා 2011 March වලදී Singer/Sisil එකෙන්..ඒ කාලේ අමාරුවෙන් හොයලා හොයලා Full HD 32" එකක් ගත්තේ..මොඩල් එක 32PFL3605..අවුරුදු දෙකකට විතර කලින් Power IC එක හෝ Power Supply Unit එකක් පිච්චිලා, ඒක දැම්මා TV හදන තැනකින් (රු. 6000 ක් වගේ ගියේ)..ඔච්චරම තමයි අවුල් ආවේ, ටීවී එක තාම හොඳටම වැඩ කරනවා..දැන් අවුරුදු නමයකට වඩා වැඩි..දැන් එන Philips TV ගැන නම් දන්නේ නැහැ..අපි ගත්ත එකේ අත්දැකීම ඕක තමයි...
Philips leda neda
BUMP