2osama

Well-known member
  • Oct 25, 2010
    81,195
    72,353
    113
    මාලඹේ
    SLIC kohomada
    අවුලක් නම් නැහැ දැනට. ෆෝන් එකට mesaage ඒවල කියන්නේ claim එක අරගන්න කියලා. මම Side Mirror එක නිසා claim කරේ නැහැ Bonus වලට කෙල වෙන නිසා . තුන් පාරක් SMS එවල තිබුණා Claim එක Branch එකෙන් අරගන්න කියලා . කරදරේ බැරි නිසා මම call කරලා කිව්වා claim කරන්නේ නැහැ කියලා 😀😀😀
     
    • Like
    Reactions: thinking_guy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    අවුලක් නම් නැහැ දැනට. ෆෝන් එකට mesaage ඒවල කියන්නේ claim එක අරගන්න කියලා. මම Side Mirror එක නිසා claim කරේ නැහැ Bonus වලට කෙල වෙන නිසා . තුන් පාරක් SMS එවල තිබුණා Claim එක Branch එකෙන් අරගන්න කියලා . කරදරේ බැරි නිසා මම call කරලා කිව්වා claim කරන්නේ නැහැ කියලා 😀😀😀

    ඔහොම උන්ට ඉන්ෆෝම් කරලා නොගන්න එකේ කේස් එකක් තියනවා
    මොකද ආයෙ එතනම හැපුනොත්, කලින් හදලා උන්ට පෙන්නලා නැති නිසා උන් ඒකට දෙන්නෙ නැහැ, ඒක නිසා ගන්නෙ නැත්නම් ඉන්ශුවරන්නස් එකට නොකියාම ඉන්න ඕන
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,195
    72,353
    113
    මාලඹේ
    ඔහොම උන්ට ඉන්ෆෝම් කරලා නොගන්න එකේ කේස් එකක් තියනවා
    මොකද ආයෙ එතනම හැපුනොත්, කලින් හදලා උන්ට පෙන්නලා නැති නිසා උන් ඒකට දෙන්නෙ නැහැ, ඒක නිසා ගන්නෙ නැත්නම් ඉන්ශුවරන්නස් එකට නොකියාම ඉන්න ඕන
    නැහැ මචං මම උන්ට කෝල් කරලා කිව්වා මම ගන්නේ නැහැ කියාල . උන් කිව්වා Claim එක කරේ නැත්නම් එක Cancel වෙනවා කියලා . අවුලක් නැහැ කිව්වා . Customer Care සෑහෙන හොදයි මචං උන්ගේ . ඕන දෙයක් Over the phone කරගන්න පුළුවන් ID number එකයි insurance policy number එකයි දීලා