Ammata සිරි Aurudu 5k VIP thibune ganan wadi nisa me para mamath LOLC demme![]()
Slic sirawtama hodai machan unge service ekth hodai accident ekakdi dws 5k athulatha salli account ektma danwa machanSLIC kohomada
අවුලක් නම් නැහැ දැනට. ෆෝන් එකට mesaage ඒවල කියන්නේ claim එක අරගන්න කියලා. මම Side Mirror එක නිසා claim කරේ නැහැ Bonus වලට කෙල වෙන නිසා . තුන් පාරක් SMS එවල තිබුණා Claim එක Branch එකෙන් අරගන්න කියලා . කරදරේ බැරි නිසා මම call කරලා කිව්වා claim කරන්නේ නැහැ කියලාSLIC kohomada
අවුලක් නම් නැහැ දැනට. ෆෝන් එකට mesaage ඒවල කියන්නේ claim එක අරගන්න කියලා. මම Side Mirror එක නිසා claim කරේ නැහැ Bonus වලට කෙල වෙන නිසා . තුන් පාරක් SMS එවල තිබුණා Claim එක Branch එකෙන් අරගන්න කියලා . කරදරේ බැරි නිසා මම call කරලා කිව්වා claim කරන්නේ නැහැ කියලා![]()
නැහැ මචං මම උන්ට කෝල් කරලා කිව්වා මම ගන්නේ නැහැ කියාල . උන් කිව්වා Claim එක කරේ නැත්නම් එක Cancel වෙනවා කියලා . අවුලක් නැහැ කිව්වා . Customer Care සෑහෙන හොදයි මචං උන්ගේ . ඕන දෙයක් Over the phone කරගන්න පුළුවන් ID number එකයි insurance policy number එකයි දීලාඔහොම උන්ට ඉන්ෆෝම් කරලා නොගන්න එකේ කේස් එකක් තියනවා
මොකද ආයෙ එතනම හැපුනොත්, කලින් හදලා උන්ට පෙන්නලා නැති නිසා උන් ඒකට දෙන්නෙ නැහැ, ඒක නිසා ගන්නෙ නැත්නම් ඉන්ශුවරන්නස් එකට නොකියාම ඉන්න ඕන