මෙක ගන්න තැනක් තියනවද? Bodybuilding.lk එකෙන් ගත්තා එකක් 6500 කට. උං දීපු පට්ට fake එකක්.
Lid එක tape එක ගලවලා ගලවලා seal එක කඩලා අතුල ට වෙන ප්ලාස්ට් of පැරිස් වගේ මොනවා හරි වලින් හදපු tablet වගයක් පුරවලා, ආයේ seal එකක් ගහලා lid එක වටේ tape seal එක ගහලා. Color එකත් වෙනස් කහ පාට ට බරයි. Original එක දෙකට කැඩුවා ම
සුදු පාටින් වටේ, ඇතුලේ brown color dust එකක් එනවා සුදු පාටින් coat එකක් ගහලා එනවා. මෙකේ මොකුත් නෑ ඇතුළත් chalk කෑල්ලක් කැඩුව වගේ සුදු පාටයි.
මං gaspari nutrition website එකට email කරාම උන් කිව්වා අතුල පුරවලා කියලා. Bottle එකේ lot number එකයි expiry එකයි අවුලක් නෑ කියලා.
මම මෙක හොයාගත්තේ original එක මීට කලින් මම use කරලා තියෙන නිසා. එහෙම දන්නේ නැත්තන් අද මම ප්ලාස්ට් of පැරිස් ගහනවා workout කරලා
මෙවා කරන උන්ට යන්න අපායක් නැතිව ඇති.
මේ තියෙන්නේ original එකේ පියන වහලා එන seal එක.
මේ fake එක
bottle එක ඔක්කොම එකයි. Seal එක ගලවලා පුරවලා ආයේ seal ගහල.
Fake seal gaspari amino 8000
Original බඩු ගන්න තැනක් තියනවද දන්න? Sure තැනක්?
මෙක මම කලින් දන්න නිසා අහු උනේ. අලුතින් වෙන ජාතියක් try කරන්නේ කොහොමද බං දැං? මට හොයන්න ඕන මේකම තමයි එ නිසා. අනික මෙක හොඳටම වැඩ කරා.
එළකිරි එකේ කෙනෙක් තමයි කිව්වේ ගන්න කියලා. හැබැයි ඌ ටත් ඔතනින් ඔහොම එකක් දීලා ඌ නම් මාරු කරගෙන තිබ්බ සල්ලි ඉල්ලගෙන. මට වැඩේ තේරෙන කොට ටිකක් කල් ගිහිං
මම plast of Paris ටැබ්ලට් ටිකක් ගැහුවා. මොන ජරාව ද දන්නේ නෑ
Lid එක tape එක ගලවලා ගලවලා seal එක කඩලා අතුල ට වෙන ප්ලාස්ට් of පැරිස් වගේ මොනවා හරි වලින් හදපු tablet වගයක් පුරවලා, ආයේ seal එකක් ගහලා lid එක වටේ tape seal එක ගහලා. Color එකත් වෙනස් කහ පාට ට බරයි. Original එක දෙකට කැඩුවා ම
සුදු පාටින් වටේ, ඇතුලේ brown color dust එකක් එනවා සුදු පාටින් coat එකක් ගහලා එනවා. මෙකේ මොකුත් නෑ ඇතුළත් chalk කෑල්ලක් කැඩුව වගේ සුදු පාටයි.

මං gaspari nutrition website එකට email කරාම උන් කිව්වා අතුල පුරවලා කියලා. Bottle එකේ lot number එකයි expiry එකයි අවුලක් නෑ කියලා.
මම මෙක හොයාගත්තේ original එක මීට කලින් මම use කරලා තියෙන නිසා. එහෙම දන්නේ නැත්තන් අද මම ප්ලාස්ට් of පැරිස් ගහනවා workout කරලා
මෙවා කරන උන්ට යන්න අපායක් නැතිව ඇති.මේ තියෙන්නේ original එකේ පියන වහලා එන seal එක.
මේ fake එක
bottle එක ඔක්කොම එකයි. Seal එක ගලවලා පුරවලා ආයේ seal ගහල.Fake seal gaspari amino 8000
Original බඩු ගන්න තැනක් තියනවද දන්න? Sure තැනක්?
මෙක මම කලින් දන්න නිසා අහු උනේ. අලුතින් වෙන ජාතියක් try කරන්නේ කොහොමද බං දැං? මට හොයන්න ඕන මේකම තමයි එ නිසා. අනික මෙක හොඳටම වැඩ කරා.
එළකිරි එකේ කෙනෙක් තමයි කිව්වේ ගන්න කියලා. හැබැයි ඌ ටත් ඔතනින් ඔහොම එකක් දීලා ඌ නම් මාරු කරගෙන තිබ්බ සල්ලි ඉල්ලගෙන. මට වැඩේ තේරෙන කොට ටිකක් කල් ගිහිං

මම plast of Paris ටැබ්ලට් ටිකක් ගැහුවා. මොන ජරාව ද දන්නේ නෑ

එතකොට උං මාරු කරන්නේ නැති වෙයි නේ. අනික prove කරන්න බැහැනේ.