මම ටැක්ස් ගෙවලා ස්පීකරේ ගත්ත හැටි මෙන්න!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    42,333
    1
    94,557
    113
    32
    Kalutara
    RBxxxxxxxx5SG

    මේ tracking code තියන ඒවා එන්නේ normal SL post එකෙන් ද බං.
    ඔය සිංගප්පූරු ට්‍රාන්සිට් එකෙන් එන එව්වා. ඕකක් තමා මගේ නැවැත්තුවේ.
     
    • Like
    Reactions: U-tag

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,198
    1,306
    113
    IN THE INTERNET
    DHL වලින් දැම්මොත් ඔය ප්‍රශ්න එකක් වත් නෑ. පිටරටවල් වල වගේ තමයි. බඩුව ලංකාවට එන්න කලින් Tax ගෙවන්න email එනව. card එකෙන්ම Online tax ගෙවන්න තියෙන්නෙ. කිසිම වෙලාවක බඩුව හිරකරල අපිට එන්න කියන්නෙ නෑ. ඒ ඔක්කොම උන් බලා ගන්නව.
    Eka nam ehema thamai habai tax eka hariyatama gahanawa. Eka parak man cctv 2 gennuwa ekak dhl eke tax eka 7500 ems eke gennapu eka post office awe ekata rs1500 tax

    16,700+ටැක්ස් 1,220+ දුම්‍රිය ටිකට් 120+ කොටුවෙන් කෑවා 400+ ආපු බස් එකට 310+ දැන් දවල්ට කන්න බත් එකේ ගාන 300 + බයික් එක නවත්තපු තැනට 70යි. + ඒ අස්සෙ බයික්කෙ පැච් එකක්. ඒකටත් ගානක් යනවනෙ.
    Hodai hodai
    Habai dialog genie ekak thibbanam mehe rs18500 oka thibba
    ------ Post added on Dec 3, 2024 at 3:30 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,663
    14,248
    113
    ඔය සිංගප්පූරු ට්‍රාන්සිට් එකෙන් එන එව්වා. ඕකක් තමා මගේ නැවැත්තුවේ.
    අඩේ එහෙම ද. මෙක නම් 5,000 ගාණක් වෙන්නේ.

    https://t.17track.net/ meekata daala balahn carrier pennanawa. Daraz courier eken enawanm LKDEX kiyala thamai tracking no patan ganne. Habai awulk na normal post eketh loku badu enawa. Godak bara nattn tax na box ekath normal sizenm
    70mai rear camera එකක් බං.
    ------ Post added on Dec 3, 2024 at 8:04 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,980
    1
    6,889
    113
    TrapHouse
    මේ සිස්ටම් එක වෙනස් වෙලා බිලට, කැටගරියට ටැක්ස් කරා නම් හරි. එතකොට කවුරුත් කොළඹ යන්න ඕනෙත් නෑ. කස්ටම් එවුන්ට හොරා කන්නත් බෑ. ඒත් එතකොට මේකට 1000ක ටැක්ස් එකක් ආවත් මුන් කියයි අපි 500යි ගහන්න හිටියේ සිස්ටම් හින්දා බෑ කියලා. එතකොට මිනිස්සු ආයෙත් සිස්ටම් එකට බනිනවා. කැරිම හොරු හැමතැනම ඉන්නෙ.
    උඹ කියන කතාව ඇත්ත උණාට මචං ඔය දේවල් කරන්න ඉස්සෙල්ල ලංකාවෙ මිනිස්සුන්ට ඒ බදු දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක් හදල ඉන්න ඕන..
    එහෙම නැත්නම් ඔයවගේ ස්පීකර් එකක් ගන්න එකත් සාමාන්‍ය කෙනෙක්ට හීනයක් වෙන්න පුළුවන්
     
    • Love
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,772
    113
    උඹ කියන කතාව ඇත්ත උණාට මචං ඔය දේවල් කරන්න ඉස්සෙල්ල ලංකාවෙ මිනිස්සුන්ට ඒ බදු දරාගන්න පුළුවන් ආර්ථික මට්ටමක් හදල ඉන්න ඕන..
    එහෙම නැත්නම් ඔයවගේ ස්පීකර් එකක් ගන්න එකත් සාමාන්‍ය කෙනෙක්ට හීනයක් වෙන්න පුළුවන්
    නෑ මචන් මම කියන්නෙ වැඩියෙන් ටැක්ස් ගහන්න ඕනෙ කියලා නෙමෙයි. හරි සිස්ටම් එකක් ඕනෙ කියලා මූණ බලලා ටැක්ස් ගහන්නෙ නැතුව. එතකොට කස්ටම් එකේ එවුන්ට හොරා කන්න බෑනෙ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,139
    1
    8,159
    113
    colombo
    අපෝ ගිනි අව්වෙ රව්ම් ගහන්න බෑ. කොටුවෙ හම්බ කඩේකින් රෝල්ස් එකයි පැටිසයි කාලා කල් කිරි එකක් බීලා බසයේ නැග්ගා.

    aye me paththe enawa nam kiyanna meet wemu :yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,661
    45,645
    113
    Colombo
    ඇති යන්තම් 🥳

    පුලුවන්නම් personal details මකලා receipt එකේ photo එකක් දාන්න මේ වගේ PAL,VAT එහෙම එකතු කරලා තියෙන්න කොහොමද බලන්න

    IMG-2.jpg

    මේ කියල තියන වැඩේ නම් කරන්න එපා :no:

    ඕනෙම නම් pm කරගනින්
     
    • Wow
    Reactions: Heshan Daminda