මහින්ද රාජපක්ෂ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    සිංහල බෞද්ධ විරොධි ජේ ආර් ට , ප්‍රෙමදාසට ප්‍රෙමදාසගෙ පුතාණොට
    බැරි උනානෙ මෙ මුස්ලිම් ඇත්තන්ගෙ පල්ලියට වැටිච්ච බො අත්ත කපලා දාන්න
    ඒත් අපෙ කුරහන් සාටක සිංහල බෞද්ධ ජනමූල නායක
    හෙළය මුරදෙවතාවා වෙච්ච පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ මැති තුමා මුස්ලිම් ඇත්තන්ගෙන් බුරියානි එකක් කාළා බෝ අත්ත කපලා දැම්මා.
    තව බො අතු කපන්න මුස්ලිම් ඇත්තන්ට දළදාමාළිගාවෙත් නමස් කරන්න සකසලා දෙන්න විල්පත්තුවෙ කොමාරිකා වගා කරන්න
    පල්ලි වැඩි වැඩියෙන් හදලා සම්බුද්ධ සාශනෙ රැකින්න මහින්ද රාජපක්ෂ මහතාට මෙවර තුනෙන් දෙක ලබා දෙමු
    මන් ඡන්දෙ දෙනවා මහින්ද සෑර් ට මෙ සැරෙ
    උඹලා මොකො කියන්නෙ ?
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    khCejxr.png
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mahinda ge waradi kiyala wadak naaa Lapayata denna bane mokada, :D;):yes::D

    Jvp eka ibrahim wa list eke dagema sinhala minissu 350 k marala ,lamai 1000 kage atha paya nathi kara.

    Kuhaka lapaya hamuduruwarunta hire damma unge anduwa kale,

    Pin kata walin tax gahala ewain palli haduwa ,

    Budu pilima kadala bimal kiwwa pilima wadine bodiya wadinne pasugamikyao kiyala

    Pansal kadanakam balan Hitiya

    Budun ge rasthiyaduwa kiyala poth liwwa ,

    Ara JVP kota gani chaithye kunu danna one kiwwa

    Me rata buddagama tiyenna one ratak newe kyala kuhaka bimal kiwwa


    Ehema kiyapu jepponge dote nugath kuhakayo mahindage waradi hoyaanawa. OYa kuhaka jvp ballonta anunge kunu penawa taman ge kuhaka kota buddagama winasa karanawa penne na :D ;) :yes: :D

    Oya kuhaka jvp karayo 3% walata watunet tamange waradi tiyagena anunge waradi hoyala dan karanneth ekamai opa dupa gani wage inna kuhaka lapayage ganan bari dote ballo :yes::D;):D
     
    • Wow
    Reactions: raviwasala79

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    අතු කපනු ලැබේ..
    නාකි මයිනා අගමැති කරමු..
    කො බන් අර නානසාරයි රාවණ බලකායෙ ඝනයො සෙට් එකයි
    උන්ට මෙව්වා පෙනුනෙ නැතෙයි ?
    තව අර පිටකොටුවෙ යු ටියුබ් ඝනයත් කඩෙ ගියා මහින්දට
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගෝඨ ජනපති උනොත් ත්‍රෙඩ් දාන්නෙ නැහැ කියපු ඵකා නේද මේ..😂😂😂රස්පුට් ස'😅😅
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඔව් බන් පට්ට කේස්...

    පාස්කු බෝම්බ රසයි කියල යහපාලනේ රනිලටම දීල දානවා....එක්කෝ

    පොඩ්ඩක් විතර අවුල් නම් බදුර්දීනුයි, හකීම් එක්ක සජියටම ගහල දානවා.....

    එකත් හිරිකිතයි වගේ නම් ඊබ්‍රහීම් නානාගේ පස්සේ ට ම ගහල දානවා....උඹ මේක දාපු එක ලොකු දෙයක් ....:love2::love2::love2:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    ඔව් බන් පට්ට කේස්...

    පාස්කු බෝම්බ රසයි කියල යහපාලනේ රනිලටම දීල දානවා....එක්කෝ

    පොඩ්ඩක් විතර අවුල් නම් බදුර්දීනුයි, හකීම් එක්ක සජියටම ගහල දානවා.....

    එකත් හිරිකිතයි වගේ නම් ඊබ්‍රහීම් නානාගේ පස්සේ ට ම ගහල දානවා....උඹ මේක දාපු එක ලොකු දෙයක් ....:love2::love2::love2:
    එකනෙ තමන්ගෙ මල්ලි ජනාධිපති තමන් අගමැති වෙලත් තාම ඔය එක්කෙනෙක්ටවත් දඬුවමක් දෙන්න බැරි උනෙ ? නැද්ද හා අම්මපා
     
    • Haha
    Reactions: jay-shan

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එකනෙ තමන්ගෙ මල්ලි ජනාධිපති තමන් අගමැති වෙලත් තාම ඔය එක්කෙනෙක්ටවත් දඬුවමක් දෙන්න බැරි උනෙ ? නැද්ද හා අම්මපා

    දැන් උඹ කියන්නේ විධායකය, අධිකරණයට අත පොවන්න ඕනේ කියලද ? ලොල් බන් ...එක අතකට අවුලක් නෑ ලපයා හිරිකොතේ පැල් බැඳන් ඉන්න මානසිකත්වයක් නේ උඹලට තියෙන්නේ....... ඊයා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් උඹ කියන්නේ විධායකය, අධිකරණයට අත පොවන්න ඕනේ කියලද ? ලොල් බන් ...එක අතකට අවුලක් නෑ ලපයා හිරිකොතේ පැල් බැඳන් ඉන්න මානසිකත්වයක් නේ උඹලට තියෙන්නේ....... ඊයා

    පාතාලේ වෙඩි තියල ගියාම ගෝටාට බනිනවා. පාතාලේ එවුන්ව ඉවරයක් කලාම ගෝටාට බනිනවා නීතියක් නෑ කියල.
    කොරෝනා වලට රට වහන්නේ නැති උනාම බනිනවා. වැහුවම කියනවා ආර්ථිකේ විනාසයි කියල අනික් රටවල් වහලත් නෑ කියල.
    රජයේ ආයතන වැඩ කරන්නේ නෑ කියල කියනවා. හමුදාව දාල වැඩේ කරගෙන යද්දී මිලිටරි කරණය කියල කියනවා.
    කොරෝනා අඩු වෙද්දී සෞඛ්‍ය සේවයේ හොදකම කියනවා ගෝටා කරපු දෙයක් නෑ කියනවා. වැඩි වෙද්දී සෞඛ්‍ය අංශ වලටයි, හමුදාවටයි, ගෝටා ටයි බනිනවා හරියට කරගන්න බෑ කියල.

    මේ ටිකයි තව තියනවා. ගූ එන් පී සක්කිලි බල්ලන්ට වැඩක් කරන්නත් බෑ, කරන්නෙත් නෑ, කරන මිනිහට කරන්න දෙන්නෙත් නෑ. පුදුම කුහක හැත්තක්. :angry:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    View attachment 84876
    JVP එකේ පින් අතේ වැඩ 🤣🤣🤣
    මොන පක්ෂෙට දුන්නත් JVP එකටනම් ඡන්දේ දෙන්න එපා යාලුවනේ ☹☹☹
    ඔය කාලකන්නි බල්ලොන්ගේ 3% ත් නැති වෙච්ච දවසට මේ රට නිදහස් වෙයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,391
    72,608
    113
    මාලඹේ
    ඔය කාලකන්නි බල්ලොන්ගේ 3% ත් නැති වෙච්ච දවසට මේ රට නිදහස් වෙයි
    මේ පාර පාර බස්සා ගන්නවා 1% වගේ 🤣 එතකොට තමා උන්ට තේරෙන්නේ UNP එකට කඩේ ගිය රගේ 😀😀
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ පාර පාර බස්සා ගන්නවා 1% වගේ 🤣 එතකොට තමා උන්ට තේරෙන්නේ UNP එකට කඩේ ගිය රගේ 😀😀
    පේනවනේ සිරිකොතේ ලිංගික කුක්ක කියාගන්න දෙයක් නැති කමට දාල යන ඒවා. අන්ත පරාද වෙනවා කියල දැනගෙන දැන් පිස්සු බල්ලෝ වගේ ඕකුන් හැරෙන හැරෙන පැත්තට හපනවා.
     
    • Dislike
    • Haha
    Reactions: bestdivx and 2osama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    දැන් උඹ කියන්නේ විධායකය, අධිකරණයට අත පොවන්න ඕනේ කියලද ? ලොල් බන් ...එක අතකට අවුලක් නෑ ලපයා හිරිකොතේ පැල් බැඳන් ඉන්න මානසිකත්වයක් නේ උඹලට තියෙන්නේ....... ඊයා
    ඇයි අතපොවන්න බැයිද ?
    ශිරාණි නැන්දාව මතක් උනා
    එක්කො ඔනි නැහැ.
    අහ් හා හා හා
    අතපොවන්න බැරි නිසානෙ තුනෙන් දෙක ඉල්ලන්නෙ 19 වෙනි සංශොධනය අහොසි කරන්න

    හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවාළු ආයුබොවන්ඩ