සිංහල බෞද්ධ විරොධි ජේ ආර් ට , ප්‍රෙමදාසට ප්‍රෙමදාසගෙ පුතාණොට
බැරි උනානෙ මෙ මුස්ලිම් ඇත්තන්ගෙ පල්ලියට වැටිච්ච බො අත්ත කපලා දාන්න
ඒත් අපෙ කුරහන් සාටක සිංහල බෞද්ධ ජනමූල නායක
හෙළය මුරදෙවතාවා වෙච්ච පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂ මැති තුමා මුස්ලිම් ඇත්තන්ගෙන් බුරියානි එකක් කාළා බෝ අත්ත කපලා දැම්මා.
තව බො අතු කපන්න මුස්ලිම් ඇත්තන්ට දළදාමාළිගාවෙත් නමස් කරන්න සකසලා දෙන්න විල්පත්තුවෙ කොමාරිකා වගා කරන්න
පල්ලි වැඩි වැඩියෙන් හදලා සම්බුද්ධ සාශනෙ රැකින්න මහින්ද රාජපක්ෂ මහතාට මෙවර තුනෙන් දෙක ලබා දෙමු
මන් ඡන්දෙ දෙනවා මහින්ද සෑර් ට මෙ සැරෙ උඹලා මොකො කියන්නෙ ?



