අලුත් වීඩියෝ එකක් එඩිට් පාරක් දැම්මා. කොහොමද? වීඩියෝ කලේ නම් 74% විතර මම නෙමෙයි මම වාහනේ එලෙව්වේ..එඩිටින් එකනම් සුපිරියට ආවා කියලා හිතනවා.
මුලින්ම පෙන්නන්නෙ මචන් දියතලාව යට පාරme route eka mokakda?
ඔව් මම ඒම හදාගත්තා. Gopro 8 එකක් මචන්.උබ නේද බන් අර Uploading වලදී quality loss වෙනවා කියල ත්රෙඩ් එකක් දැම්මේ ? මේකේ එහෙම අවුලක් නෑනේ ???? මේ gopro එකකින්ද ?
ඒවා පෝන් හබ් එකේ බන් යූටියුබ් දාන්න බෑ.Kello 2i, Kollai. Ko video?
මුලින්ම පෙන්නන්නෙ මචන් දියතලාව යට පාර
ela ela bro![]()
Ow godak kal hadala man danna widihata. දියතලාව set wenne me paren giyama.uda paren yanne na bus okkoma town eka haraha yanneme paara hadalada? mama eka parak yanna gihin hadana gaman thibune.
Thanks broඑල බ්රෝ
මුලින්ම පෙන්නන්නෙ මචන් දියතලාව යට පාර
අනිත් ඒවනම් ඇටම්පිටිය පාරේ ගිහින් නෙලුව තේ වත්ත හරියේ.බන්ඩාරවෙල ඉන්දන් 25km වගේ ඇතුලට යන්න ඕන පට්ට ලස්සනයි.

Maliththa to Hali-elaB U M P
BUMP
BUMP
bump
Thanks bumps welatabump
Patta lassanai machan e patta. Patta cool raata innama ba machan nuwera eliya wage. Umba e patta dannawada? Maduruwo masso kumbi behethakatawath hoyaganna na. Dadiya attema na. Patta asai e pattaka jiwath wenna.Ada ude giya oya parenMaliththa to Hali-ela
අලුත් වීඩියෝ එකක් එඩිට් පාරක් දැම්මා. කොහොමද? වීඩියෝ කලේ නම් 74% විතර මම නෙමෙයි මම වාහනේ එලෙව්වේ..එඩිටින් එකනම් සුපිරියට ආවා කියලා හිතනවා.
bandarawela kohedaMamath Bandarawela
thanksMamath Bandarawela Mn dakala nathi thanuth dakka, Good Work Machan
Bandarawela Aththalapitiyabandarawela koheda
Thanks bumps welata
Patta lassanai machan e patta. Patta cool raata innama ba machan nuwera eliya wage. Umba e patta dannawada? Maduruwo masso kumbi behethakatawath hoyaganna na. Dadiya attema na. Patta asai e pattaka jiwath wenna.


කූබි නම් ඉන්නවා මචන්, මදුරුවෝ නම් අඩුයි.
If you can invest some decent amount of money for few acres of tea plantation and a small villa. Life is so good man.![]()
2.5 to 4 millions මචන්.. depends on the access roads and other infrastructure. හොදම දේ ඉඩමක් අරන් තේ හදන එක තමයි. අවුරුදු 4/5 කින් you can relax and enjoy the view with chilled whisky.Tea acre ekak dan kiyak wage wenawa machan?